35MB වලට Operating System එකක් මෙන්න


Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්.
මේ කියන්නෙ Slitaz ගැන.
මෙතනින් බාගන්න කැමති Copy එක.
SliTaz GNU/Linux 4.0 (35 Mb) - slitaz-4.0.iso [
md5 ]
Floppy disk (1,44 MB) - image [ md5 ] පහල තියෙන්නෙ Screenshot ටිකක්.



2 Responses to “35MB වලට Operating System එකක් මෙන්න”

Unknown said...
December 14, 2014 at 8:40 AM

pen akakin boot karanne kohomada?


Unknown said...
December 16, 2014 at 1:30 AM

මේ ලිපිය බලන්න http://sadeepa01.blogspot.com/2014/11/pen-windows-os-install.html


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.