ලේසියෙන්ම Photo Comment හදමු



අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්.
ඔයාලට සිංහල Typing බැරිනම් මේ විදියට Singlish වලින් type කරන්න පුලුවන්.සිංහල Keyboard එක දන්නෙ නැති අයට සිංහල Typing පහසු කරවන Software 5ක් - කැමති එකක් ගන්න
හරි මුලින්ම යන්න මේ Site එකට. -- >>
 https://imgflip.com/
දැන් කැමතිනම් ඔතන තියෙන Photo වලින් එකක් හරි ඔයාගෙ PC එකේ තියෙන එකක් හරි තෝරලා Photo Comment ඇති තරම් හදාගන්න. දැන් Generate ඔබන්න වැඩේ හරි.

1 Responses to “ලේසියෙන්ම Photo Comment හදමු”

Unknown said...
December 29, 2014 at 8:55 AM

තවත් typing tool එකක්,නියමයි


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.