80% Data ඉතුරුකරගෙන වෙබ්/බ්ලොග් ලිපි බලන්න මෙන්න භාන්ඩයක්



ඔන්න යාලුවනේ මගෙ අලුත්ම Software එක අරන් ආවා. ඔයාලා කැමති වෙබ් අඩවි වල ලිපි බලන්න පුලුවන් ඉතා පහසුවෙන්, වේගයෙන් වගේම 80% වලටත් වඩා Data ඉතුරුකරගෙන.

මෙම මෘදුකාංගයට ඔබට අවශ්‍ය වෙබ් අඩවි වල RSS Feed link (බොහෝවිට වෙබ් අඩවියෙ පහතින් තියෙනවා RSS Feed link) එක දීලා ඒකෙ ලිපිය බලාගන්න පුලුවන්. බ්ලොග් එකක් එකතු කරනවානම් පින්තූරෙ විදියට බ්ලොග් එකේ Link එක ඇතුලත් කරන්න. වම් පසින් තියෙන තීරුවෙන් අවශ්‍ය වෙබ් අඩවිය හා එහි ලිපිය බලන්න පුලුවන්. මෙතනින් ගන්න Software එක :- Download

මේ මෘදුකාංගය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් හරහා පළ කරනවානම් මෙම මෘදුකාංගයෙ Default Database එකට ඒ වෙබ් අඩවිය එකතු කරලා හදපු Setup File එකක් දෙනවා එයාට නොමිළේම, අවශ්‍ය අය comment කරන්න. යම් ලිපියක් පෙන්වන්නේ නැත්නම් හෝ ලිපියෙ කොටසක් පමණක් පෙන්වන්නේ නම් පහතින් ඇති Read Full Post ඔබන්න.
Windows XP සඳහා - Download

3 Responses to “80% Data ඉතුරුකරගෙන වෙබ්/බ්ලොග් ලිපි බලන්න මෙන්න භාන්ඩයක්”

Thamara Lakshan said...
June 3, 2015 at 5:55 AM

මෙම වෙබ් අඩවියේ පලවන Software මගින් ඔබගේ පරිගනකයේ තොරතුරු සොරා ගත හැක.
-ලුතිනල් ජනරාල් SL lakshan
---------------------------මෙය ඇමරිකානු රජයේ පණිවුඩයකි---------------------------------------------------------------


Unknown said...
June 15, 2015 at 10:43 AM

8-) එහෙමන්ම් වෙන්නෙ නැහැ හොඳේ :)


Unknown said...
June 15, 2015 at 10:43 AM

8-) එහෙමන්ම් වෙන්නෙ නැහැ හොඳේ :)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.