Godzila Browser - මගේ නිර්මාණයක්




ඔන්න යාලුවනේ මම හදපු තවත් Program එකක්

මෙය සරළ හා පහසු Web

 Browser එකක්
,

Godzila Browser තමයි මේකෙ නම, 400KB ඔයාලත් අරන් බලලා

 කියන්නකෝ කොහොමද කියලා... 

10:19 PM by Unknown · 0

අන්තර්ජාලයෙන් මුදල් සොයන්න නම් මෙන්න ලංකාවේ e-money Site එකක්



අන්තර්ජාලයෙන් මුදල් උප්යන්න සාර්ථක ක්‍රමයක් මෙතන ඔබන්න.

අන්තර්ජාලයෙන් මුදල් කීවම ගොඩක් අය හිතන්නේ ඒක බොරු වැඩක් කියලා...ඔව් ඉතින් තේරුමක් නැතුව ඇඩ් ක්ලික් කර කර ඉන්නවා වගේ වැඩ හරිම කම්මැලියි..ඉතින් අද මම කියන්නෙ තමන් කරන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න විදියක්.
බ්ලොග් එකක් නැති අයටත් මේක කරන්න පුලුවන් ඒක අන්තිමට කියන්නෙ ;)
මුලින්ම බලන්නකො මට මුදල් ලැබුන විදිය
Payment Proof http://sadeepa01.blogspot.com/2014/07/payment-proofs.html
මේකෙදි නිකන් ඉදලත් සල්ලි හොයන්න පුලුවන් හැබැයි තවත් ක්‍රමයක් තියෙනවා සල්ලි හොයන්න,මුලින් නිකන් හොයන හැටි කියන්නම්කෝ.
ඔයාලටත් පේනවා ඇති මේ බ්ලොග් එකෙත් දැන් ඇඩ් දාල තියෙනවා කියලා, අන්න ඒ විදියටයි කරන්නෙ වැඩේ..
මුලින්ම සයිට් එකේ Register වෙන්නකෝ.. >>> adbla.us

Publisher කියන එක තෝරලා register වෙන්න
Postal Codes හොයාගන්න මෙතනින්         >>> sri-lankan.net
Register වෙලා e-mail confirm කරලා යන්නකෝ ඔයාගෙ බ්ලොග් එකේ Template එකට

ඔතනින් යන්න Edit HTML වලට,
ගිහින් Ctrl+F ඔබලා  <head> කිලන එක search කරන්න.
දැන් මෙතනින් ගිහින් පහල පින්තූරෙ තියෙන Coding එක copy කරගන්නකෝ..>>> https://adbla.us/
දැන් ඔය Coding එක අර <head> කියන එකට පහලින් paste කරන්න.
දැන් Save Template දීල යන්න ඔයාගෙ බ්ලොග් එකට, බ්ලොග් තියෙන link එකක් කවුරුහරි click කලොත් ඔයාගෙ adbla account එකට මුදලක් එකතු වෙනවා >>> https://adbla.us/


ඉතින් දැන් තියෙන්නෙ බලන් ඉන්න තමා රුපියල් 100.00ක් එකතු උනාම සල්ලි අරගන්න..
ආ මෙන්න සල්ලි හොයන අනිත් විදිය, >>> ඔයා බ්ලොග් එකේ දාන post යාලුවන්ට බලන්න Fb,G+ වගේ සයිට් වල දාන ලින්ක් එක පොඩ්ඩක් වෙනස් කරලා ඒ ලින්ක් එක click කරන එකෙනුත් ගානක් හොයාගන්න පුලුවන් URL Shrink කරලා.ඔය උඩ පින්තූරෙ විදියට ඔයාගෙ බ්ලොග් post එකේ ලින්ක් එක එතන paste කරලා Shrink click කරන්න, එතනින් ඔයාට දෙන ලින්ක් එක අනිත් අයට දෙන්න, ඒ ලින්ක් එකෙන් කෙනෙක් ඔයාගෙ බ්ලොග් post එක බලන්න ආවොත් ඔයාට URL Shrinking වලින් එන ගානත් ලැබෙනවා.
(Click 1000ක් = රු.100/-ක්
.ඒකත් ඉතින් නිකන් තමා ලැබෙන්නෙ..මේකෙ සාර්ථකත්වය රැඳිලා තියෙන්නෙ ඔයාගෙ බ්ලොග් එක අනිත් අය අතරෙ ප්‍රසිද්ධ කරන තරම අනුව තමා, හොදට Traffic තියෙනවානම් ගොඩාක් හොයන්න පුලුවන් ඉක්මනින්.
බ්ලොග් එකක් නැති අය බ්ලොග් එකක් හදන විදිය මෙතනින් බලාගන්න
http://sadeepa01.blogspot.com/2014/07/blog-post_29.html
එහෙම කරන්න කම්මැලිනම් මගෙ බ්ලොග් එකේ Post වලට යන Links ඔයාලගෙ Adbla Account එකෙන් Shrink කරලා යාලුවන්ට දෙන්න. :D
Facebook එකෙන් Traffic ගන්න නම් මෙන්න >>
Facebook Group ඔක්කොටම එක පාර Post දාන්න ලේසිම විදිය

මෙන්න තවත් ක්‍රමයක් - CPM

ඔතනින් කැමති Ad එකක Code එක අරගෙන පහත ආකාරයට එහි Code එක ඇතුලත් කරන්න Layout එකට


එමගින් බ්ලොග් එකට Banners විදියට Ads දාන්න පුලුවන්. ඉතින් බ්ලොග් එකට එන අය ඒවා Click කරාමත් මුදලක් ලැබෙනවා.

9:06 AM by Unknown · 15

Windows Explorer එකේදි Tabs භාවිතා කරමු




ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක ඉතාමත් පහසු වෙන බව විශේශයෙන් කියන්න ඕනෙ නැහනෙ..
ඉතින් ඒකට නියම Tool එක තමා Clover කියන්නේ. පහල Download එක click කරලා අරගන්නකො එහෙනම්..

4:27 AM by Unknown · 0

මෙන්න අකුරු හා සංකේත වලින් සැදුනු ඔබේ පරිගණකයේ සැගවී තිබෙන Film එකක්


ඔන්න යාලුවනේ අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්, පොඩියි කිව්වට මේක film එකක්, පහල පියවර අනුගමනය කරලා ඔබේ පරිගණකයේ සැගවී තිබෙන මෙම film එක බලන්නකො.

මුලින්ම Control Panel\Programs යන්නකෝ,
ඒකෙ Turn Windows Feature On or Off window එක ගන්න,

 telnet check boxes 2 select කරලා ok කරන්න.


දැන් Start වල telnet කියලා search කරන්න, එතනින් කියන එක කරන්න.

දැන් එන window එකේ o කියලා කරලා enter කරලා 

  towel.blinkenlights.nl කියලත් කරලා enter කරන්න


ඔන්න film එක පටන් ගත්තා දැන් ඉතින් බලන්නයි තියෙන්නේ.

 මතක ඇතුව comment එකකුත් දාලම යන්න


11:14 PM by Unknown · 0

ඔයයි එයයි ගැලපෙනවද බලන්න මෙන්න මගෙන් Love Meter එකක්


ඔන්න යාලුවන්ට මම හදපු තවත් software එකක් ගෙනාවා.
මේක Love meter එකක්.
ඔබේ ආදරවන්තයගේ හෝ ආදරවන්තියගේ අදරය කෙතරම්දැයි මැනගන්න සුපිරි tool එකක් තමා මේ.
ඉතින් අරන්ම බලන්නකෝ
Download (365KB) - http://www6.zippyshare.com/v/64468237/file.html

(මෙය හුදෙක් විනෝදවීමට පමණක් සැකසූවකි,මෙතනදි එන්නෙ සරල Algorithm එකකින් එන ප්‍රතිඵලයකි)

10:52 AM by Unknown · 0

පේලි දෙකෙන් භයානක Hacker කෙනෙක් වෙන්න කෑමතිද?


මේක ඇත්තෙන්ම කියනවානම් DOS Commands වලින් දෙන ගේමක්,
වැඩි දෙයක් නෑ 
Start > All programs > Accessories > Command Prompt 
 එක open කරලා..

මුලින් COLOR 2 ලෙස type කර Enter ඔබන්න.
පසුව එලෙසම tree ලෙස type කර Enter ඔබන්න.

 කස්ටියව බය කරන්න කෑමති අය Command Prompt කිහිපයක්ම open කරන් තමන්ගේ හෑකින් කර පෙන්වන්න.

2:06 AM by Unknown · 7

කාලය හරහා ගමන් කරමුද?


ඉඳලා හිටලා මේ වගේ දේවලුත් බ්ලොග් එකේ ලියනවනෙ මං.ඇත්තෙන්ම මං අද කියන්න යන්නෙ කාලය හරහා ගමන් කරන හැටි නොවුනත් මේක කියෙව්වාම තේරෙයි අයින්ස්ටයින් මහතා විසින් පැවසූ ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිනම් කෙසේද මෙය කළ හැකි වන්නෙ කියලා.

Sir Albert Einstein

 බයත් හිතෙනවා නේද දැක්කම...
ඔව් ඔය තියෙන්නෙ පෘථිවියේ ඦායාරූපයක් වුනත් ගොඩ දෙනක් දන්නැතිව ඇති ඒක අරන් තියෙන හැටි,ඒ ගැන පසුව කියන්නම්කෝ,මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ අපි දකින දේ ඇත්තක්ද කියලා..
කොහොමද ඉතින් ආලෝකයට වඩා වේගෙන් ගියොත් කාලය හරහා යන්නෙ??
මේකනෙ සීන් එක, ශබ්දය වුවත් ගමන් කරන වේගයක් තියෙනවා..
තත්පරයකට මීටර් 332ක්(332ms-1)
ඉතින් ඔය වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට තරම් තාක්ෂනයක්නම් දැනට තියෙනවා...
 ඒත් අර කීව ආලෝකයට වඩා වේගයෙන් නම් මේවාට යන්න හැකියාවක් නෑ..
මොකද...තත්පරයක් ඇතුලත..
299 792 458 m ක් 
ගමන් කිරීම දැනට ඇති තාක්ශණය අනුව අපහසු දෙයක් බව ඔබටද වැටහෙන්ය් ඇත.
ඉතින් කොහොමද ඔය වේගෙන් ගියොත් කාලය හරහා යන්න පුලුවන්??
ඉතින් අපි කියමුකො ගහකින් ගෙඩියක් වැටෙන හැටි අපි දකිනවා කියලා,නමුත් එය අපේ ඇසට ලඟාවීමට යම් කාලයක් ගත වෙනවා,මොකද ආලෝකයටත් වේගයක් තිබෙන නිසා,
   ඒ නිසානෙ හිරුගෙන් ලැබෙන ආලෝකය පෘතිවියට වැටීමටත් යම් කාලයක් ගත වෙන්නෙ,
මේ ගැන කියද්දි තමයි ආලෝක වර්ෂ ගැන කියවෙන්නෙ, ආලෝක වර්ශයක් කියන්නෙ දුරකකේ කියන්නෙ ආලෝකයේ වේගයෙන් වසරක් තුලදි ගමන් කළ හැකි දුර..

එහෙනම් අපි කියමුකො ආලෝක වර්ශ 10ක් ඈතින් තියෙන තාරකාවක් විනාෂ වෙනවා කියලා මේ අවස්ථාවේදී..

අපිට ඒදෙස බැලුවොත් (දුරේක්ශයක් හෝ ආධාරයෙන්) එය දැක ගැනීමටද හැක.

ඒත්....

ඇත්තටම ඕක විනාශ වෙන්න අපි බලන් ඉන්න වෙලාවෙදිද??

අපෝ නෑ...

ඇත්තම කීවොත් වසර 10කට කලින් සිදු වූ දෙක තමා මේ අවස්ථාවේදී අපි දකින්නෙ..

මොකද ඒක තියෙන්නෙ ආලෝක වර්ශ 10ක් ඈතින්නෙ..

ඉතින් ඕක විනාශ වෙන හැටි අපි දකින්නෙත් වර්ශ 10කට පසුවයි..

හරි තව උදාහරණයක්..

පෘතිවියට ආලෝක වර්ශ 2600ක් ඈතින් තිබෙන ග්‍රහලොවක ජීවියෙක් (පිටසක්වල ජීවියෙක් ;) දුරේක්ශයක් අරන් පෲතිවිය දෙස බැලුවොත් ඔහුට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දැක ගැනීමටද හැකිවනු ඇත..

ඒ විතරද අපට වඩා ආලෝක වර්ශ ගණනාවක් ඈතින් ඇති තාරකාවන් රාතී අහසේ දැක ගැනීමට හැකිවුවත්...

කවුද දන්නෙ ඕවා මේ වෙනකොට විනාශ වෙලා තියෙන ඒවාද කියල..

ආ අර උඩ පින්තූරෙ තියෙන්නෙ පෘථිවියෙ ඡායාරූපයක් නෙවේ..

Nonstick pan එකක්...

ඉතින් ඒක දකින් බොහෝ දෙනෙක් සිතන්නෙ නෑ සැබැවින්ම ඒ කුමක්ද කියලා..

ඉතින් අපිටත් පුලුවන්නම් ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්න...

වෙන ග්‍රහලොවකට ගිහින් හරි අතීතයට යන්න බැරියැ..

අවසානයෙන් කියන්න කැමතියි තමන් දකින දෙය සැබෑවක්ද කියලා තමාම සිතා බලන්න කියලා..

යතාර්ථය තේරුම්ගන්න..

තේරුමක් නැති ලිපියක් වුනත් කියෙවාට ස්තූතියි.

3:53 AM by Unknown · 17

Garfield කෘතිම බුද්ධිය



 ඔන්න යාලුවනේ මං හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති ඇතිනෙ කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක් එක්ක වැඩ කරන්න...
Downlaod  : - https://drive.google.com/file/d/0B2m6VEFcOQ34NnZrU3MwaE9tODA/view?usp=sharing

මෙහි අලුතෙන් එක් වුණ විශේශාංගය නම්, Garfield දන්නෙ නැති දේවල් එයාට කියලා දෙන්න පුලුවන් වීමයි...ඉතින් යාලුවනේ අරන් බලලා යුතුකමක් විදියට Comment එකකුත් දාලම යන්න..

11:23 AM by Unknown · 5

ලොව ඈති විශාලම කුහර (ඡායාරූප සමග)


This summary is not available. Please click here to view the post.

2:05 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.