GPS තාක්ශණය ගැන දැනගමු


GPS නොහොත් Global Positioning System යනු චන්ද්‍රිකා(Satellite) පදනම් කරගත් Navigation System එකකි.Navigation System එකක් යනු තමා සිටින ස්ථානය සිතියමකින් බලාගැනීමේ ක්‍රමයකි.මෙය සිදු වන්නෙ ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය විසින් ලොව වටා කක්ශගත කර ඇති චන්ද්‍රිකා 24ක් මඟිනි.මෙය ප්‍රථමයෙන් යුධාය කටයුතු වලට භාවිතා කර ඇති අතර පසුව, (1980) රජය විසින්...

9:21 PM by Unknown · 2

35MB වලට Operating System එකක් මෙන්න


Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්. createSummaryAndThumb("summary7681790808914405079"...

3:11 AM by Unknown · 2

ලේසියෙන්ම Photo Comment හදමු


අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්. createSummaryAndThumb("summary7323526965677211207"...

2:52 AM by Unknown · 1

Android Phone එක DJ Console එකක් කරමු?


යාලුවනේ ඔන්න ගෙනාවා පට්ට පට පට භාන්ඩයක්. මතකද අපි Android Phone එක Octapad එකක් කරපු හැටි. මේක ඊටත් වඩා සුපිරි වැඩක්, ලොකු ගානක් දීලා ගන්න තියෙන DJ Console එක Phone එකට දාගෙන වැඩර් වගේ DJ කරන්න තමා තියෙන්නෙ. ;) ඒත් කොහොමද? මෙන්න App එක අරගන්න. ---->>>  Download Locations for DJ Studio 5 - Free music mixer APK 5.1.2...

6:15 AM by Unknown · 1

Remote Control වැඩ කරන්නේ කෙසේද?


Remote Control Car එකක් , TV Remote එකක් හෝ භාවිතා නොකළ කෙනෙක් නැති තරම්. ඒත් දන්නවද මෙව්වා වැඩ කරන්නෙ කොහොමද කියලා? හරි අද ලිපියෙන් මම කතාකරන්න යන්නෙ ඒ ගැන. Remote Control කියන්නෙ දුරස්ථව පාලනය. සිංහලෙන් දුරස්ථ පාලකය කියන්නෙ Remote එකට. ඔයාලා දන්න දෙයක් තමා සෙල්ලම් CAR වලට එන Remote එකේ වගේ නෙවේ TV එකේ Remote එක නම් TV එක තියෙන දිශාවටම...

10:26 PM by Unknown · 1

ඕනෙම Website එකක් Edit කරමු


හික් හික් කැමතිද Website එකක් Edit කරන්න? අපෝ HTML මොනවත් ඕනෙ නෑ. ගන්නකො පහල තියෙන code එක. Code Code එක අරගෙන යන්න Edit කරන්න ඕනෙ Website එකට. දැන් ඕක Browser එකේ Address bar එකේ Paste කරන්න. Chrome එකේදි javascript: කොටස නැතිවෙන නිසා මුලට ඒකත් Type කරලා ඉන්න. දැන් Enter ඔබලා Website එකේ කොතනහරි Click කරලා මොනහරි Type...

6:16 AM by Unknown · 0

Notepad එකෙන් කළ හැකි භයානක වැඩ 12ක්


මේවා සැබැවින්ම භයානක වන බැවින් ප්‍රවේසමින් අත්හදා බලන්න.ඔබට මේ සඳහා Virtual PC එකක් භාවිතා කළ හැක. මිනිත්තුවක් තුළදී Folder 3000කටත් වඩා සෑදීම. Notepad එක Open කරලා පහත Code එක ගහන්න. @echo off:topmd %random% දැන් ඒක 1000.bat හෝ ඔබ කැමති නමකින් Save කරන්න. Save කරපු තැන තියෙන මේ File එක Open කරොත් එතන Folder වලින් පිරෙනවා. Code...

5:53 AM by Unknown · 6

Bluetooth වලට ඇයි Bluetooth කියන්නෙ?


උපාංග දෙකක් අතර දත්ත / තොරතුරු හුවමරුවක් කිරීමට පෙර ඒ දෙක අතර කිසියම් සම්බන්ධතාවක් ඇති කළ යුතුය. එය යම් මාධ්‍යක් පදනම්කොටගෙන ඇති විය යුතු අතර එම මාධ්‍ය රැහැන් රහිත හෝ රැහන් සහිත විය හැක. Bluetooth යනු රැහැන් රහිත මාධ්‍යකි.මෙය උපාංග දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධතා සිදු කරයි. මෙහිදී රැහැන් නොමැති නිසා උපාංග අතර ගමන්...

5:23 AM by Unknown · 0

ඔබ කැමති පුවත් සේවයක සිරස්තල දැන් Desktop Gadget එකකින්ම


ඔන්න යලුවනේ කලෙකට පස්සෙ මගෙ Software එකක් අරන් ආවා. ඔයාලට දැන් එහෙ මෙහෙ රස්තියාදු නොවී කැමති පුවත් සේවයකට අදාල සිරස්තල මෙම Desktop Gadget එක හරහා ලබාගන්න පුලුවන්. මෙන්න බාගන්න Link එක.  http://www43.zippyshare.com/v/59307690/file.html Right Click කරල Add Feed වලින් කැමති පුවත් සේවයේ RSS link එක ලබා දෙන්න. පරිගණකය on වන...

11:34 PM by Unknown · 0

Facebook එකෙන් එන කරදරකාරී E-mail නවත්වමු


අපි සාමාන්‍යෙන් Facebook එකට දෙන්නෙ අපේ පෞද්ගලික E-mail ලිපිනය වන බව සැබවකි. එහි ගැටලුවක් නැත මන්ද Facebook වෙබ් අඩවිය ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති එකක් බැවිනි. ඒ කෙසේ වෙතත් අපි e-mail එකේ inbox එක බැලුවොත් එතන 99% විතර තියෙන්නෙ Facebook එකෙන් එවපු e-mails. මේ නිසා අපට වැදගත් e-mail එකක් පැමිණියද Facebook e-mail අස්සෙ එය සොයාගැනීම...

8:33 AM by Unknown · 0

Android phone එක Octapad එකක් කරමු


කවුද අකමැති Octapad එකකින් වැඩ දාන්න. ඒත් ඔව්වා ගන්න කොහෙද සල්ලි. ඒත් අද මම ගෙනාව ඔච්චර වටින Octapad එකක් නොමිලේ. මෙතනින් අරගන්න භාන්ඩෙ. --->> DrumHead පහල තියෙන්නෙ Screen Shot ටිකක්. දැන් තියෙන්නෙ වැඩර් වගේ Octapad එකෙන් සෙල්ලම් දාන්න. createSummaryAndThumb("summary6314026553019029472"...

2:46 AM by Unknown · 0

Pen එකට සෙට් වෙන Portable App 294ක් 20MB වලට.


Pen Drive එකක් කියන්නෙ අතේ ගෙනියන Portable එකක්. ඉතින් ඕකට දාගන්න අඩු MB ගානක Portable Apps ටිකක් තියෙනවානම් යන යන තැන බය නැතුව Install නොකර එවලෙම භාවිතා කරන්න පුලුවන් Apps ගොන්නක් තියාගන්න පුලුවන්. ඔය වැඩේ කරලා දෙන Software කෑල්ලක් තමා LiberKey කියන්නෙ. මෙතනදි ඔයාට කැමති Apps ටික තෝරලා පෙන් එකේ Install කරගන්න පුලුවන්. මෙතනින්...

7:55 AM by Unknown · 2

Paint වලට නොදෙවෙනි Paint.NET


Paint භාවිතා නොකරපු නෙකෙන් නැති තරම්, ඒත් අද අරන් ආවෙ Paint වලට වඩා හොඳ Paint Software එකක්. උඩ පින්තූරෙ දැක්කම පේනවානෙ කොච්චර වැඩ කොටසක් මෙයා කරල දෙනවද කියලා. Photoshop වලදි එන layers පවා මෙතනදි ලබා දීලා තියෙනවා. විවිධ Efects ලබා දී ඔබේ ඡායාරූප හැඩ වැඩ කරගන්න මෙතනින් ගන්න Paint.NET createSummaryAndThumb("summary324401587273224050...

7:41 AM by Unknown · 0

Software ටික කලට වේලාවට Update කරලා තියාගන්න


මේක Windows වලට එන Tool එකක්. ඔයාලා පාවිච්චි කරන Software නිවැරදිව යවත්කාලීනව තියාගනන්වනම් ඒවා වේගවත්ව හා කාර්යක්ශමව ක්‍රියාත්මක වන එක ගැන කවුරුත් දන්නවානෙ.  ඒ විතරද අලුත් Options , ලස්සන Interface විශේෂයෙන්ම ඒ වන විට තිබුණ Version එකේ Bugs (අඩුපාඩු) පවා ඉවත් කරලා තමයි Update එකක් දෙන්නෙ. නමුත් සාමාන්‍යෙන් අපි භාවිතා කරන පරිගණකයක...

7:32 AM by Unknown · 0

Type නොකර Camera එකෙන් Google Search කරමු


ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්, දැන් අපිට Voice හෝ Type නොකර Camera එකෙන්ම Google Search කරන්න පුලුවන් මේ App එකෙන්. මෙතනින් ගන්න App එක -- Download හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා,app එක install කරලා ඒක Open කරන්න.  දැන් එන Camera එකෙන්...

8:20 PM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.