Paypal ගිණුමක් නිවැරදිව සාදාගනිමු



අද ලිපියෙන් මම අරන් ආවෙ E-money එක්ක කටයුතු කරන අයට වැදගත් දෙයක් ගැන ලිපියක් අන්තර්ජාතිකව ගතහොත් බොහොමයක් e-money Site වල මුදල් ගෙවන්නේ Paypal ගිණුමකට. නමුත් එම මුදල ලබා ගැනීමටනම් Verify කරන ලද Paypal ගිණුමක් තිබිය යුතුය. ලංකාවත් සමඟ මද වශයෙන් ගණුදෙනු කරන Paypal විසින් ලංකාවෙ අයට අවස්ථාව ලබා දීලා තියෙන්නෙ අපේ සල්ලි වෙනත් රටකට යවන්න විතරයි. සල්ලි ගන්න බැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා Malaysiaවල ඉන්න කෙනෙක් විදියට මේ Account එක හදාගන්න.මේ වැඩේ කරන්න Paypal එකෙන් අවසර නැති උනත් අපි වංචාසහගත යමක් නොකරන නිසා එහෙම කළට කමක් නැහැ. කෙසේවෙතත් මෙමඟින් සාදන Account එකට Log වීමට එක් පරිගණකයක් පමණක් භාවිතා කරන්න එහි Paypal Account කිහිපයක් භාවිතා කිරීමෙන් වළකින්න.
හරි එහෙනම් වඩේට බහිමු.

මුලින්ම යන්න https://www.paypal.com/ph/cgi-bin/webscr?cmd=_registration-run වෙත.

එතනදි ඔයාගෙ Country එකට Malaysia ලබා දෙන්න. Premier යන කොටසින් Get Started ඔබන්න.
මෙතනින් ඉදිරියට ලබා දෙන්න තියෙන්නෙ ඔයාගෙ සැබෑ විස්තර.

හොඳ Password එකක් ලබා දෙන්න. අකුරු , සංකේත , ඉලක්කම් සහිතව.Re enter කොටසට නැවතත් එම Password එක ලබා දෙන්න.

මෙහින් First Name වලට ඔයාගෙ ඇත්ත නම ලබා දෙන්න.Middle , Last වලින් එකකට ගෙදරට එන බිලක සඳහන් වන නමක් ලබා දෙන්න. (ගෘහ මූලිකගේ) ඔයාගෙ උපන් දිනයත් දෙන්න.*වැදගත් - Nationality එකට Sri Lanka ලබා දෙන්න.
ලිපිනයත් නිවැරදිව දෙන්න. ගෙදරට එන බිල් වල සඳහන් වන ආකාරයට. දිස්ත්‍රික්කය, පලාත යන විස්තරද ලබා දෙන්න.ඔබේ නගරයේ Postal Codes මෙතනින් ගන්න. http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
Phone no. එකට පිටරට No. එකක් දෙන්න, පින්තූරෙ වගේ.වලංගු භාවයක් ඇති එකක්.දැන් ඉති වැඩේ හරි Agree and Create Account ඔබන්න.
ඊළඟට Go to my Account ඔබන්න.
දැන් ඔයාගෙ Paypal ගිණුමට Log වෙන්න. ඔයා E-money Site වලට ලබා දෙන්න ඕනේ ඔය හදාගත්ත Paypal එකට දුන්න E-mail එක තමා.
වැදගත් - Paypal වලින් ලංකාවට මුදල් ලබා ගැනීම
ඔය Paypal එකට සල්ලිත් එකතු කරගන්න කැමති අය මෙතන clickකරන්න. 

6 Responses to “Paypal ගිණුමක් නිවැරදිව සාදාගනිමු”

Anonymous Administer said...
March 15, 2015 at 8:52 PM

saho meke verify karaddi sampath bank eke pothata dena card eken karanna puluwanda?? man try kala den neh ne??


JAnaka said...
March 16, 2015 at 6:07 AM

Click karata yanna ba ne


Unknown said...
March 17, 2015 at 3:54 AM

ඔයා සම්පත් බැංකුවෙන් අහලා බලන්න එයාලගෙ card එක paypal එකට දාගන්නෙ කොහොමද කියලා, මම ඒ ගැන නම් දන්නෙ නැහැ. ඔයා මුලින්ම මේ විස්තරෙත් බලල ඉන්නකො http://softpedialk.blogspot.com/2013/10/ebay.html


Unknown said...
March 17, 2015 at 3:54 AM

මොකක්ද?


Nalin Kariyakaranage said...
May 13, 2015 at 3:19 AM

malaysia විදියට හදපු paypal account එකක් card එකක් දාල verify කලත්
සමහර වෙලාවට address එකත් verify කරන්න කියලා කියනවා කියලා
අරන්ච්චි . මොකද ගොඩක් ය මැලේසියන් විදියට තමා paypal account
හදන්නේ .


Udeni Herath said...
September 25, 2018 at 10:18 AM

ai Malaysia kiyala danne


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.