ආලෝකයේ වේගය

බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. හැබැයි ඉතින් Traffic එක අහු උනොත් නම් ඕක අඩු වෙනවා. අපේ සූර්යග්‍රහ මණ්ඩලය ගැන කිව්වොත් මෙය තවත් වෙනස් මුහුණුවරක් ගන්නවා.
චන්ද්‍රයාගේ සිට පෘථිවියට රේඩියෝ තරංගයක් පැමිණීමට තත්පර 1.3ක් ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාට තිබෙන දුර තරම් විසි ගුණයක දුරක්.
ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහනේදී...
7:36 PM by Unknown · 6
Artificial Intelligence ගැන දන්න අය මේ ගැනත් සිතන්න

කෘතිම බුද්ධිය (Artificial Intelligence) - මෙම ලිපියෙන් කියන්නෙ දැනට තියෙන තාක්ශණය අනුව සිතීමට කතාකිරීමට හැකි කෘතිම මිනිසෙකු (ඇත්තම රොබෝවෙකු) හදන හැටි.
එකපාරක් මට මතකයි IGI - 1 Game එකේ File වගයක් මාරුකරලා ඒකෙ හතුරන්ව සිවිල් වැසියො කරා. වැඩේ හරි ගියා, කලින් අපිට වෙඩි තියන්න ආපු අය නිකන් සිවිල් වැසියො කරා. ඒ Folder එක අස්සෙ තිබ්බෙ Compile...
6:58 AM by Unknown · 5
අන්තර්ජාල මුදල් වංචාවන්ට හසු වන්නට පෙර මේ ගැනත් සිතන්න

මසකට රු. 50,000/- ක් නිවසේ සිටම උපයන්න මෙතනින් එන්න.. වගේ කත්න්දර පුවත්පත්වල, Facebook එකෙත් ඇති තරම් දැකගන්න තියෙනවා. ඒත් ඔය සේරම ඇත්තද? ඔයාටම තීරණය කරන පුලුවන් මේ Video එකේ තියෙන සංවාදය අසන්න.
බයවෙන්න එපා, මම කලින් ලිපියකින් අරන් ආවා මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙ කොහොමද කියලා. ඒකෙ මම මුදල් ලබාගත් අවස්ථාවන් පවා සදහන් කරලා තියෙනවා. Link...
9:12 AM by Unknown · 3
මෝඩයාගේ දවසෙ කරපු කැතම වැඩ 25

අප්‍රේල් පලවෙනිදා කිව්වම ගොඩක් අයගෙ මතකයට එන දෙයක් තමා ඒක මෝඩයාගේ දවස කියන එක. ඉතින් ඒ වගේ කරපු කැතම වැඩ 25ක් අරගෙන ආවා අද ලිපියෙන්. හැබැයි මෙව්වා කරන්න නම් එපා, තව කෙනෙක්ට හිංසාවක් කරලා,බොරවක් කරලා සතුටු වෙන එක සදාචාර නැහැනෙ.
25. අනේ දෙවියනේ!
24. Hair Dryer එකට මොකද වෙලා තියෙන්නෙ!
23. අදනම් Camp යන එක හොඳ නැහැ!22. වැඩ කරන අතරෙ නිදාගන්න...
5:42 AM by Unknown · 4
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.