ලංකාවෙත් ගිණි කන්දක්


ලංකාවෙ කෙනෙක් විදියට මේක දැනගෙන ඉන්න එකත් වටිනවානේ. ලංකාවෙ මැණික් වගේ දේවල් ඇති වුනේ කොහොමද? කවුරුහරි අරන් ආවා? හනුමා එද්දි වැටුනා? නෑ එහෙනම්? රාවණාගෙ දඬුමොණරෙන් වැටුනා? එහෙනම් ඒකෙ හිල් තියෙන්නැති. ඔය කතා වැඩක් නැහැ මෙක කියවලා බලන්නකො ඇත්ත සිද්ධිය දැනගන්න. ලංකාවෙ තිබිලා තියෙනවා ගිණි කන්දක්... (හපෝ කියන බොරු).. නෑ නෑ ඉතින් ටික කාලෙකට කලින්...

5:16 AM by Unknown · 3

සීගිරිය උඩට ජලය ලබාගත් ආකාරය


මේ ගැන විවිධ මත පළ වී ඇති නමුත් මේ ගැනත් හිතලා බලන්නකො. createSummaryAndThumb("summary2758893437242898786"...

5:10 AM by Unknown · 3

කාලය කියලා දෙයක් නැහැ


ඇත්තටම කාලය කියලා දෙයක් නැහැ. මේක අපි හදාගත්තු දෙයක් සොබාදහමෙ කාලය කියලා දෙයක් තියෙනවාද? ආ උදේ වෙනවා දවල් වෙනවා? එව්වා ඉතින් වෙන්නෙ පෘථිවිය බ්‍රමණයහා පරිබ්‍රමණය වීම නිසානෙ. අන්න එතනින් තමා මිනිස්සු කාලෙ කියලා දෙයක් හදාගත්තෙ, හැබැයි ඒ මිනිස්සුන්ගෙම පහසුවට. දැන් ඉර තියෙන තැන ආයෙත් මතු වෙන්න ගත වන ප්‍රමාදයක් කියලා දෙයක් මිනිස්සු හදාගන්නවා,...

5:02 AM by Unknown · 4

කාලය - ශක්තිය - පදාර්තය - ජීවය


ශක්තිය පිලිබඳ ඉගෙනගන්න Physics හැදුවා, පදාර්තයට Chemistry හැදුවා, ජීවයට Biology හැදුවා. මෙ හැමදේකටම ශක්තිය ලැබෙන්නෙ හිරුගෙන්, කොටින්ම කියනවානම් ඔයා මේ post එක කියවන්න ඔයාගෙ පරිගණකය හෝ වෙනත් උපාංගයක් භාවිතාකරනවාන්ම් ඒකත් වැඩකරන්නෙ හිරුගෙන් ලැබුණු ශක්තියෙන් හැදුන විදුලියෙන් පණගැන්වෙලා. කොටින්ම ඔයත් හැදුනෙ හිරුගෙ ශක්තියෙන් හැදුනු ආහාර ආහාරයට...

5:00 AM by Unknown · 0

ලොවක් වෙනස් කළ මිනිසාගේ සාපේක්ශතාවාදයෙන් බිඳක්


ඇල්බර්ට් ‪අයින්ස්ටයින්‬ ‪‎මහතා‬ ‪‎පැවසූ‬ ‪සාපේක්ශතාවාදය‬ (Relativity) ගැන සරලව කියන්න හිතුවෙ. ඔහු පවසන ආකාරයට කාලය හා අවකාශය පදනම් කොටගෙන මෙලොව සිදුවන සැම දෙයක්ම එක් පුද්ගලයෙකුට සාපේක්ශව ගත් විට එය තවත් කෙනෙකුට සාපේක්ශව පෙනෙන්නේ ඇසෙන්නේ තේරෙන්නේ තේරුම්ගන්නේ වෙනස් විදියකටය. උදාහරණයක් ලෙස : පන්තියේ පාඩමක් උගන්වන පැය දෙක විශාල වේලාවක් ලෙස...

4:56 AM by Unknown · 1

පරිගණයයටත් වඩා වේගත් මිනිසා


Gram 1ක් වූ DNA අණුවල Terabyte 700ක දත්ත ගබඩා වෙලා තියෙනවාලු, හාවර්ඩ් එකෙන් තමයි හොයාගෙන තියෙන්නෙ. අපේ ලේ බින්දුවක, කෙස් ගහක එහෙනම් කොච්චර දේවල් තියෙයිද ඔව් ඉතින් මෙච්චර දෙයක් නැත්නම් කොහොමද සොබාදහමෙ මෙතරම් සතුන් බිහිවෙලා තියෙන්නෙ. මතකද බං අර පාශාණයක් අස්සෙ හිටපු මදුරුවෙක්ගෙන් ගත්තු DNA වලින් ඩයිනෝසරයො හදුපු Film එකක් තිබ්බෙ. (Jurassic...

4:51 AM by Unknown · 1

විශ්වය තුල සැඟවුණු අදහාගත නොහැකි රහසක හෙළිදරව්වක්


පෘථිවිය තත්පරයට මීටර් 465.1ක් බ්‍රමණය වේ. මෙය තත්පරයට කිලෝ මීටර් 30ක වේගයෙන් සූර්යා වට ගමන් කරයි. අපගේ සූර්යා ඇතුළු මෙම සූර්යග්‍රහ මණ්ඩලය තත්පරයට කිලෝ මීටර් 230ක වේගයෙන් මන්දාකිණිය (Galaxy) වටා ගමන් කරයි. මෙම චක්‍රාවටය වටා එක් වටයක් ගමන් කිරීමට සූර්යා වසර මිලියන 226ක්ගනී. මෙම මන්දාකිණිය පැයට කිලෝ මීටර් 828,000ක වේගයෙන් විශ්වය හරහා ගමන්...

4:49 AM by Unknown · 2

මේ විශ්වයයේ තරු කීයක් තියෙනවාද?


අපි හිතමුකො අපි අයිතිවෙන මේ මන්දාකිණිය (Galaxy) වන ක්ශීරපථය (MilkyWay) අබ ඇට වලින් පුරවනවා, ඊට පස්සෙ එක තාරකාවකට (Star) එක අබ ඇටය බැගින් විසි කරනවා, නමුත් ඔබ ඒ සියලුම අබ ඇට විසි කර අවසන් වුවත් තවත් තාරකා ඉතිරි වෙනවා. අපි අයිතිවෙන මේ ක්ශීරපථයෙහි වර්ගඵලය (Area) ආලෝක වර්ශ (Light Years) 1500x1500 වේ. (ආලෝක වර්ශයක් = වසරක් තුළදී ආලෝකය ගමන්...

4:47 AM by Unknown · 0

Coriolis Effect ගැන දැනගමු


යාලුවනේ අද කියන්න යන්නෙ කොරියෝලිස් බලපෑම කියන අමුතු සිදුවීම ගැන. ඉස්සර කාලෙ නැව් වල ගමන් කරද්දි එයාලා ඉන්නෙ පෘථිවියෙ සමකයට ඉහලින්ද එහෙමත් නැත්නම් පහලින්ද කියලා දැනගත්තෙ මේ කොරියෝලිස් බලපෑමෙන්. මෙහෙමයි එයාලා දැනගත්තෙ, නැවේ හිටපු අය කරේ Sink එකට වතුර පුරවලා ඒකෙ වතුර පිටවෙන්න ඇරියා. ඒ වතුර කරකැවුනු දිශාව අනුව මෙයාලා තීරණය කළා එයාලා ඉනෙන්...

4:45 AM by Unknown · 2

සමාන්තර ලෝක vs මාන


1D = 1 Dimension මාන එකයි [දිග] 2D = 2 Dimensions දිවිමාන [දිග,පලළ] 3D = 3 Dimensions ත්‍රිමාණ [දිග,පලළ,උස] <- අපිට පේනවා ත්‍රිමාණ 4D = 4 Dimensions සිව්මාන [දිග,පලළ,උස,කාලය] <- මෙය දකින්න බැහැ තවම අපිට, විද්‍යාවෙන් තමයි 4D ගැන දැනගන්න ලැබෙන්නෙ. 1D ගැන කිව්වොත් මෙව්වට දිගක් විතරයි තියෙන්නෙ, හිතාගන්නකො සරළ රේඛාවක්, හැබැයි ගණකමක්වත්...

4:40 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.