සීගිරිය උඩට ජලය ලබාගත් ආකාරය


මේ ගැන විවිධ මත පළ වී ඇති නමුත් මේ ගැනත් හිතලා බලන්නකො.
ඒ ගලේ උසට වඩා වැඩි උසක් සහිත කන්දක ඉඳලා උමඟක් ලෙසින් සැකසූ නළ මාර්ගයක් හරහා කන්දේ තිබෙන ජලය ගල උඩට ගෙන ඒම. නැත්නම්,
ප්‍රතිගුරුත්ව, (Anti-gravitational) පාශාණ මඟින් ගුරුත්වයට ඇදගත් ජලය ඉහලට ඇදගෙන යාම. ඒත් නැත්නම් ගසකින් ජලය ඉහලට ගෙන යාමට භාවිතා කරන ක්‍රම වලින් එකක්.
මේක මගෙ නිගමනයක් විතරයි, මට හිතෙන්නෙ එහෙම වෙන්නැති කියලා. ඔයාලගෙත් අදහස් තියෙනවානම් ලියන්න.
සීගිරිය රාවනා රජුගේ කාලයේ පටන් තිබූ බවටත් සැකයක් තිබෙනවා, දැනට සොයාගෙන ඇති ආකාරයට රාවණා රජුගේ දඬුමොණරයේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක වන එන්ජිම සූර්ය ශක්තියෙන් කිසිඳු ශබ්දයක් ඇති නොවන ලෙස ගමන් කර ඇත. නොඑසේනම් ඉන්දියාවට ගොස් සීතා දේවිය හොර රහසේ ගෙනාවේ කෙසේද. 

3 Responses to “සීගිරිය උඩට ජලය ලබාගත් ආකාරය”

DiscoveryCM said...
May 17, 2015 at 7:24 AM

මොකක් හරි පීඩන සිද්ධියක් ඔතන ක්‍රියාත්මක වෙනව වෙන්න බැරිද? පීඩන අනුක්‍රමණයක්...


Unknown said...
May 21, 2015 at 3:56 AM

නොවෙන්න බැරි නැහැ


Unknown said...
June 15, 2015 at 10:54 AM

වෙන්න පුලුවන් :)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.