කාලය කියලා දෙයක් නැහැ



ඇත්තටම කාලය කියලා දෙයක් නැහැ. මේක අපි හදාගත්තු දෙයක් සොබාදහමෙ කාලය කියලා දෙයක් තියෙනවාද? ආ උදේ වෙනවා දවල් වෙනවා? එව්වා ඉතින් වෙන්නෙ පෘථිවිය බ්‍රමණයහා පරිබ්‍රමණය වීම නිසානෙ. අන්න එතනින් තමා මිනිස්සු කාලෙ කියලා දෙයක් හදාගත්තෙ, හැබැයි ඒ මිනිස්සුන්ගෙම පහසුවට. දැන් ඉර තියෙන තැන ආයෙත් මතු වෙන්න ගත වන ප්‍රමාදයක් කියලා දෙයක් මිනිස්සු හදාගන්නවා, අන්න ඒක මැනගන්න හදනවා. ඒත් කොහොමද? ඔය පමාව පැය 24ක් විදියට පෙන්නුවා. හරි පෘතිවිය තම අක්ශය (Revolving around Earth's own Axis) වටා කරකැවෙන්න යන්නෙ පැය 24ක් නම් මට කාර් එකෙන් කිලෝ මීටරයක් යන්න පැය විසි හතරෙන් කෙතරම් වෙලාවක් යනවද? ඔන්න ඕක මනින්න්න හදාගත්තා මිනිත්තු. ගහකින් ගෙඩියක් වැටෙන්න? ආ තප්පර. මිලිතප්පර.. නැනෝතප්පර.. මෙව්වනම් ගන්නෙ පරිගණක වල. Processor එහෙම හදන හැටි ඉගෙනගන්න අය දනන්වනෙ, තප්පරෙන් මිලියනකින් පංගුවත් වටිනවා කියලා. ඉතින් මේ හැම වැඩකටම යන පමාව මනින්න මිනිස්සු හදගත්තු දෙයක් විතරයි කාලය කියන්නෙ.

වාහනයක් පාරෙ යනවා.. ම්.. අපි හිතමු 40km/h වේගයෙන් යනවා කියලා, අපිට ඒක හොඳට පේනවා. ඔය වාහනේ ආලෝකයේ වේගයෙන් ගියොත්? වාහනයක් තිබ්බද කියලවත් කියන්න බැහැ. අපිට ඒක පේන්නෙ නැහැ. :) අවුල කියන්නෙ ඒක නෙවේ වාහනේ ඉන්න කෙනාට මොනා පෙනෙයිද කියන එක O.o

4 Responses to “කාලය කියලා දෙයක් නැහැ”

DiscoveryCM said...
May 19, 2015 at 4:21 AM

වාහනේ ඉන්න කෙනාට තමන් නෑ වගේ තෙරෙයිද දන්නැ සහො


Unknown said...
June 15, 2015 at 10:54 AM

ඔව්, අයින්ස්ටයින් සහ තවත් විද්‍යාත්මියෙක් එකතු වෙලා තමයි සිව් වන මානය කාලය විදියට තීරණය කරලා තියෙන්නෙ, එත් එහෙම දෙයක් ත්‍රිමාණ විශ්වයේ ඉන්න අපට මවාගත්තු දෙයක් විතරයි කියලා මම අදහස් කළේ


Unknown said...
October 6, 2015 at 8:39 AM

habata okata ai 24h gaththe........


Unknown said...
August 20, 2018 at 9:01 AM

Looking for a job in Sri Lanka? Aluth.info is the Best place to find a jobs such asTop Jobs, Government Jobs, Dinamina Jobs, Lakbima Jobs, Silumina Jobs, Aluth Jobs, job vacancies in sri lanka telecom, job vacancies in sri lanka banks, pan asia bank vacancies in sri lanka


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.