මේ ලෝකෙ පදාර්ථය කියලා දෙයක් තිබේද?



මේ ගැන හොඳට තේරුම් ගන්න පුලුවන්  E = mc^2 සමීකරණයෙන්. ඇත්තම කිව්වොත් ශක්තිය හා පදාර්ථය කියන්නෙ කාසියක දෙපැත්තක් වගේ. යම් පදාර්ථයක් ආලෝකයේ වේගයට ආසාන්න වන විට එහි ස්කන්ධය වැඩි වීමට පටන් ගනී, නමුත් එයට බලපාන කාලය ක්‍රමයන් අඩු වේ. (ආලෝකයේ වේගයෙන් ගමන් නොකරන කෙනෙකුට සාපේක්ශව ආලෝකයේ වේගයට ලඟාවෙන කෙනාට දැනෙන කාලය අඩුයි). ඉතින් මේ ලෝකෙ හැම පදාර්ථයකම තියෙන්නෙ ශක්තියක් ඔය සමීකරණය හරහා එම පදාර්ථයේ ස්කන්ධයට අදාල වන ශක්තිය මැනගන්න පුලුවන්. ඉතින් අපිට එක නිගමනයකට එන්න පුලුවන් මේ අනුව, ඒ තමා අපි පදාර්තය කියලා හඳුන්වන්නෙත් ආලෝකය, තාපය වගේ ශක්තියෙ එක් ස්වරූපයක් කියලා. 

4 Responses to “මේ ලෝකෙ පදාර්ථය කියලා දෙයක් තිබේද?”

Unknown said...
July 18, 2015 at 8:08 AM

(h) හිතාගන්න අමාරුයි ඉතින් ඒක


Thamara Lakshan said...
July 18, 2015 at 8:52 AM

මම ඕක කියන්න කියල හිටියෙ.
ඔය මේ අවුරුද්දෙ O/L කරනවද?


Thamara Lakshan said...
July 19, 2015 at 9:30 AM

කවුරුහරි.


Unknown said...
July 26, 2015 at 7:26 AM

මම 2016 A/L


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.