ලංකාවම ආවරණය කරමින් අන්තර්ජාලය සපයන්න Google සමාගම ලංකාවට එයි


ගූගල් සමාගමේ loon නමින් හඳුන්වන මෙම ව්‍යාපෘථිය ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන රට ශ්‍රී ලංකාව වන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ අවකාශයට යවන බැලූන් 13ක් හරහා මුළු රට්ටම 3G සබඳතාවය සපයයි. 2015 ජුලි 28 වන දා ඇරඹූ මෙම ව්‍යාපෘතිය ගූගල් සමාගමත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමඟ ගිවිසුමකට එලඹ ඇත.
වායුගෝලයේ රඳවන මෙම බැලූන් භූ මට්ටමේ සිට 20Km පමණ උසකින් ස්ථාපනය කරයි.
මේවා පරිගණක තාක්ශණය ඔස්සේ වයුගෝලයේ ස්ථානගත කෙරේ.
මෙසේ ස්ථානගතකරන ලද බැලූන අන්තර්ජාල සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී LTE තාක්ශණය ඔස්සේ දිවයිනටම අන්තර්ජාලය සපයනවා.
මෙම බැලූනයක් විසින් 40Km විශකම්භයක් දක්වා වූ ආවරණ කලාපයකට අන්තර්ජාලය සපයන බව සඳහන් වේ.
මේ අනුව සම්පූර්ණ රටකටම අන්තර්ජාලය සැපයූ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවට පත් වෙනවා.

ඊයේ ලෝ ප්‍රකට google සමාගමේ උප සභාපති වරයෙක් මා හමුවට පැමිණියේ, google සමාගමේ අලුත්ම ව්‍යාපෘතියක් වන project loon...

Posted by Ranil Wickremesinghe on Tuesday, July 28, 2015

8 Responses to “ලංකාවම ආවරණය කරමින් අන්තර්ජාලය සපයන්න Google සමාගම ලංකාවට එයි”

Thamara Lakshan said...
July 29, 2015 at 6:30 PM

එතකොට දැනට තියෙන ඉන්ටනෙට්?


Mahesh Rathnayake said...
July 29, 2015 at 7:46 PM

yeah its a Big Project and great


DiscoveryCM said...
July 30, 2015 at 3:49 AM

මං දවසක් සහෝට මේ ගැන කීවේ...මං නම් හීනෙකින්වත් හිතුවෙ නෑ ලංකාව තෝරගනී කියල...එල එල


Unknown said...
August 1, 2015 at 2:14 AM

ඒක ඒ විදියටම තියෙනවා, 3G ආවරණය හරියට ලැබෙන්නෙ නැති පැති වලටත් මේකෙන් 3G ලැබෙනවා, ඒ කියන්නෙ මුලු ලංකාවටම


Unknown said...
August 1, 2015 at 2:15 AM

අනිවා :)


Unknown said...
August 1, 2015 at 2:15 AM

එලස් :-)
සුපිරි වැඩක් තමා මේකත්


Sanjula Nipun said...
August 9, 2015 at 12:11 AM

nikanda bn habene? :-?


Unknown said...
August 10, 2015 at 7:01 AM

ඒ ගැන නම් හරියට දැගන්න ලැබුණෙ නැහැ


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.