මිනිස් මොළය උපරිමව දියුණු කළොත් කුමක් සිදු වේද?


සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් භාවිතා කරන අතර විද්‍යාත්මීහූ 12%ක් පමණ තම මොළය භාවිතා කරති.මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාත්මියෙක් වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද භාවිතා කර ඇත්තේ තම මොළයෙන් 16%ක් පමණි.
මෙසේ මොළය ඉතා දියුණු තත්වයකට ගෙන එය 100%ක් ම භාවිතා කළහොත් කුමක් සිදු වේද? කුමක් කළ හැකි වේද? ඒ ගැන Lucy චිත්‍රපටයෙන් පෙන්වලා දීලා තියෙනවා.

Trailer

බලපු නැති යාලුවො මෙතනින් ගන්න. කැමති Quality එකකින් ගන්න.

1080P
720P
BDRIP

සිංහල උපසිරැසි මෙතනින් ගන්න - Download

8 Responses to “මිනිස් මොළය උපරිමව දියුණු කළොත් කුමක් සිදු වේද?”

C0d3_X said...
July 28, 2015 at 8:20 AM

අලුත් වැඩක්. මගෙන් සුබපැතුම්...


Thamara Lakshan said...
July 28, 2015 at 4:37 PM

මොලේ 100% දියුනු උනොත් අනිවාර්යයෙන් උසස් තත්වයෙන් උතු Cooling Fan එකක් බාවිතා කරන්න. අනුකරන වලට රැවටී ඔබගේ වටිනා මොලය පුලුස්සා ගන්න එපා! :o


Mahesh Rathnayake said...
July 28, 2015 at 8:06 PM

ලුසී ඒ තරං සාර්තක ෆිලුමක් නං නෙවෙයි ආතාර්කික කරුණු විකාරයයි... වීඑෆ් එක්ස් වල පිහිටෙන් ගොඩ ගිය පිලුමක් විතරයි


Unknown said...
July 29, 2015 at 11:18 AM

:-) ස්තූතියි හැමෝටම


DiscoveryCM said...
July 30, 2015 at 3:54 AM

එල එල දිගටම මේ වගේ හොද චිත්‍රපටි ගැන දාමු..


Unknown said...
August 4, 2015 at 5:57 AM

Maru bn sadeepaya digatama ona supiri Movie Tikak :D


Randika said...
August 15, 2015 at 8:06 AM

පට්ට ඕයි!! :v


Anusha Nilmini Edirisinghe said...
August 9, 2017 at 11:42 AM

oyata cooling fan ekak dagana hituwe natthe ai molle le nahara 7kma pipirue pawichhchi kala wadi hindada puthe


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.