Telephone Line එකෙන් නොමිළේ විදුලිය ගමු



කස්ටිය ගෙදර තියෙන Telephone Line එක තියන් ඉන්නෙ ගෙදරට current එක ගන්න නෙවෙයිද? අයියෝ,දන්නැද්ද ඔය Line එකෙන් Current එකක් එනවා කියලා, ඉතින් ඒකෙන් වැඩක් ගමුද? බලන්නකො පහල Video එක වැඩේ තේරෙයි.


මෙතනදි කරලා තියෙන්නෙ 60-70v පමණ එන Telephone Wire එකේ AC line එක Bridge Rectifier එකක් හරහා සරළ ධාරා (DC) බවට හරවා 12V පමණ වන ලෙස Regulate කිරීමකි.
මෙය අත්හදාබැලිමට යාමෙන් ඔබට සිදුවන අපහසුතා ගැන වගකියන්නේ නැත.

3 Responses to “Telephone Line එකෙන් නොමිළේ විදුලිය ගමු”

Unknown said...
December 13, 2014 at 5:08 PM

ප්‍රතිරෝධක 2 යි.ට්‍රාන්ස්සිස්ටර් 1 යි.එතකොට අර කලු පාට කෑල්ල් මොකක්ද? @-)


Unknown said...
December 13, 2014 at 5:25 PM

මේ නිවාඩුවනෙ.ඉතින් ගෙදර ඉන්නෙ.එතකොට තමා මේ site එක හම්බවුනේ.
ආ මේ අර cybertrickszone.blogspot.com කියන website එකට comments දාන්න බැරියෝ :((


Unknown said...
December 16, 2014 at 1:31 AM

AC current එකක් DC කරන්න පවිච්චි කරන එකක්, ඕක Diode 4ක් භාවිතා කරලත් හදගන්න පුලුවන්


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.