Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Pen එකෙන් Windows හා වෙනත් OS Install කරමු



අපේ සාම්ප්‍රදායික ක්‍රමයනෙ ඉතින් CD එකකට OS(Operating System - මෙහෙයුම් පද්ධතිය) එකක් දාගෙන ඇවිත් ඒක Install කරන එක, ඒත් ඕකෙ රඟේ බලන්න පුලුවන් Laptop එකක හිමින් දුවන Optical Drive එකකින් Windows දාද්දි. ඒත් Pen එකකින් ඔය වැඩේ කරොත් අපිට අඩු කාලයකින් මේ වැඩේ කරගන්න පුලුවන්.
හරි මුලින්ම මේ 600 KB පොඩි Software එක බාගන්නකෝ.


දැන් ඔයාට OS එක Copy කරන්න අවශ්‍ය Pen එක පරිගණකයට සම්බන්ධ කරන්න.
දැන් අර බාගත්ත Software එක Open කරලා Device කියන කොටසට ඒ Pen එක තෝරලා දෙන්න.
Create Bootable USB drives

File System එක FAT32 එක NTFS විදියට වෙනස් කරන්න.
දැන් ඉහත පිතූරෙ තියෙන Format Option ලබා දීලා ISO Image කියන තැනට ඔයා Install කරන්න යන OS එකේ File එක තෝරලා දෙන්න.
දැන් Start ඔබන්න එවිට Pen එක Format වෙලා OS එක Copy වෙයි.

Arch Linux, Archbang, BartPE/pebuilder, CentOS, Damn Small Linux, Fedora, FreeDOS, Gentoo, GParted, gNewSense, Hiren's Boot CD, noppix, KolibriOS, Kubuntu , Linux Mint, OpenSUSE , ReactOS, rEFInd, Slackware, Tails, Trinity Rescue Kit, Ubuntu, Ultimate Boot CD, Windows XP (SP2, SP3), Windows Server 2003 R2, Windows Vista, Windows 7, Windows 8, Windows 8.1 හා තවත් බොහොමයක් මෙහෙයුම් පද්ධති වලට මෙය සහය දක්වයි.

දැන් ඉතින් CD නැතුව වැඩර් වගේ Pen එකෙන් OS දාන්න පුලුවන්.

6:58 AM by Unknown · 3

PDF එක Word/JPG/HTML වලට පෙරලමු



ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ වැඩේට Online Tools කෙතරම් තිබුණත් අපිට එහෙ මෙහෙ රස්තියාදු නොවී Internet නැතුවම මේ වැඩේ කරගන්න පුලුවන් software එකක් තමයි අද අරන් ආවෙ.

මෙන්න බගන්න Link එක 

පහල තියෙන්නෙ Screenshot ටිකක්.

Main interface of UniPDF

UniPDF settings

6:27 AM by Unknown · 0

Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු


යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ මදි බව අපට තේරෙන දෙයකි.ඉතින් මෙයට හොඳම විසඳුම Bass Booster එකක් භාවිතා කිරීමයි. එහෙනම් මෙන්න ඔබ කැමති මෙහෙයුම් පද්ධතියකට අදාල Bass Booster එකක් ගන්න Links.

Windows සඳහා Download



Android සඳහා Download



IOS සඳහා Download



Ubuntu සඳහා - Download

Link එකට ගිහින් Skip Ad ඔබන්න.

9:39 AM by Unknown · 0

Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක



බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS / Call / Data .. මේ ඔක්කොම තියෙන අලුත්ම Mobile Partner එක.
තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.
Mobile-partner-23.009.09.02.910.zip
පහල තියෙන්නෙ මේ Version එකෙන් එන අලුත්ම Features.

  • Huawei HiCloud (Cloud+)

  • Improved Internet Data usage tracking

  • New Beautiful Theme

  •  Wifi Facility

  •  Auto APN

  • Supports Windows 8.1

  • USSD features

  • Voice Calling features

  • Phonebook

  • SMS

  • යාලුවන්ටත් දැනගන්න Share කරන්න පහත Share Buttons වලින්. 

    mobile-partner-3

    4:30 AM by Unknown · 4

    දඩිබිඩි ගාලා File Copy කරන්න මෙන්න භාන්ඩේ




    අදත් එහෙනම් අරන් ආවා ඔයාගේ වටිනා කාලය ඉතුරු කරලා දෙන Software එකක්. ලොකු ලොකු File copy කරද්දි ගොඩක් වෙලා යන නිසා සිදුවන අපහසුතාවයට පිළියක් තමා මේ. එහෙනම් මෙන්න බාගන්න TeraCopy

    10:07 AM by Unknown · 0

    Windows 8.1 Theme එක Windows 7 වලට දාමු


    Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව.

    aero 8 8 1 theme for windows 7 by sagorpirbd d6qx1ke Windows 8.1 Theme for Win7

    මුලින Theme එක බාගන්නකෝ >> Download
    දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.spauxtp How to install third party themes in Win8/8.1/7
    Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >>
    Download Skin Pack Auto UXThemePatcher
    එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
    වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)

    9:12 PM by Unknown · 0

    Windows හී නවතම සංස්කරණය Windows 10 Download කරගන්න



    ඔන්න යාලුවනේ අද අරන් ආවා අලුත්ම දෙයක්. ඊයෙ තමයි Microsoft සමාගම විසින්  Windows 10 නිකුත් කරලා තියෙන්නෙ. තව මොන කතාද මෙන්න Download Links 


    English 64-bit (x64)
     Download (3.81 GB)  
    EB75A3D3C0F621F175B75DC65DB036D0E00EAC43
    English 32-bit (x86)
     Download (2.93 GB) 

    Product Key : NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR

    sure නැති අය Microsoft නිල වෙබ් අඩවියෙන්ම බාගන්න මෙන්න ලින්ක් එක. > http://windows.microsoft.com/en-us

    මෙන්න  Windows 10 හී නවතම විශේෂාංග ගැන කියන Video එක >> Video
    කස්ටිය අවුල ගහලා නේද Windows 10 ආවා කිව්වම ඔන්න Dell එකෙනුත් දාලා තියෙන්නෙ මම  දාපු ලින්කුවම. :) 
    මතක ඇතුව යන link එකෙන් open වෙන page එකේ උඩ දකුණු කෙළවරේ skip ad ඔබන්න.


    Tech Preview_Start menu
    Start menu: The familiar Start menu is back, but it brings with it a new customizable space for your favorite apps and Live Tiles.
    App_Commands
    Everything runs in a window: Apps from the Windows Store now open in the same format that desktop apps do and can be resized and moved around, and have title bars at the top allowing for maximize, minimize, and close with a click.
    Tech Preview_Three program snap and suggestions
    Snap enhancements: You can now have four apps snapped on the same screen with a new quadrant layout. Windows will also show other apps and programs running for additional snapping and even make smart suggestions on filling available screen space with other open apps.
    Tech Preview_Task view
    New task view button: There’s a new task-view button on the taskbar for quick switching between open files and quick access to any desktops you create.
    Tech Preview_Virtual desktop
    Multiple desktops: Create desktops for different purposes and projects and switch between these desktops easily and pick up where you left off on each desktop.
    Find files faster: File Explorer now displays your recent files and frequently visited folders making for finding files you’ve worked on is easier.

    5:37 AM by Unknown · 3

    Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවමු



    image

    Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවන්න මෙන්න Software එක. >>>http://sadeepa01.blogspot.com/2014/10/fb-message.html

    (400KB)
    මේක බාගෙන open කරන්න. 
    දැන් skip ad ඔබලා මේකෙන් ඔයා message යවන account එකට log වෙන්න.
    දැන් පහල තියෙන textbox එකේ message එක ගහලා start chat ඔබන්නකෝ.
    හැබැයි message send වෙන වෙලාවට මේ window එක top එකේ තියාගන්න.
    ටික වෙලාවකින් ඔයාගෙ fb messages ටික බලන්නකෝ. (කැමතිනම් වැඩේ කරන්න කලින්මhttps://www.facebook.com/messages/ වලට browser එකෙන් ගිහින් ඉන්නකෝ send වෙන ඒවා එවලෙම බලාගන්න පුලුවන්)
    කොහොමද වැඩේ එලකිරිනේ.
    එහෙමනම් comment එකකුත් දාගෙන යන්න

    7:57 PM by Unknown · 2

    Software හදනවානම් මෙන්න Visual Studio 2010 Express



    අද මම අරන් ආවෙ Visual Studio 2010 Express iso එක.උඩ පින්තූරෙ පේනවානෙ මේකෙ C#, C++, VB ඔක්කොම තියෙනවා කියලා. එහෙනම් මෙන්න Download link එක.

    10:59 PM by Unknown · 0

    ඕනෙම File එකක් චප්ප කරන්න සුපිරි Compresser එකක්



    ගොඩක් අය KGB වගේ ඒවා අරන් compress කරන්න හැදුවාට ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවේ,අද මම අරන් ආවෙ ඊටත් වඩා හොඳ software එකක්, ඉතින් තව කතා මොකටද මෙන්න බාගන්න ලින්කුව. get UHA
    Link එකට ගිහින් එන page එකේ උඩ දකුණු කෙලවරේ skip ad ඔබන්න.

    4:59 AM by Unknown · 4

    Windows 7වල තියෙන විනිවිද පෙනෙන Aero Window Border එක Windows 8 වලටත් දාමු


    WinaeroGlass

    එහෙනම් යාලුවනේ මගෙ බ්ලොග් එකේ 100වෙනි ලිපියෙන් Windowsහී නවතම සංස්කරණය වන Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න.Windows 8 වලට තියෙන පාට පාට border නිකන් අවුල් වගේ නිසා ඉතින් 7 ව්ගේ විනිවිද පෙනෙන border එකක් දාගන්න පහත ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්න.

    (Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ)

    මේ option එක පරිගණකය on වන සෑම අවස්ථාවකම ලබා ගැනීමට එහි shortcut එකක් Startup folder එකට දාගන්න.8 වලදි ඔය folder එක හොයාගන්න ඉහත ආකාරයට run වල shell:startup ලෙස type කර ok කරන්න.

    9:44 PM by Unknown · 0

    Windows එක්ක Android Apps භාවිතා කරමු




    ගැම්මක්වත් නැතුව Android apps windows වලදි භාවිතා කරන්නනම් මෙන්න භාන්ඩෙ >>> Download Bluestack
     Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)

    11:42 PM by Unknown · 1

    කට්ට කන්නැතුව Windows 7 > Ubuntu කරමුද?




    එහෙනම් මෙන්න බාගනකො ටූල් එක ;)
    Windows 32 bit තියෙන අයට මෙන්න >>> Direct Download
    Windows 64 bit තියෙන අයට මෙන්න >>> Direct Download
    bit Version එක බලාගන්න computer icon එක උඩ right click කරලා proprieties යන්න

    11:38 PM by Unknown · 0

    Windows 8 වලදි නැති වූ Start button එක හා තවත් tools නැවත ලබා ගන්න





    Windows 8 තියෙන අයට වටින නිසා එයාලට අරන් ආවා පොඩි software එකක් මෙතනින් ගිහින් ගන්නකො එහෙනම් 

    මෙන්න වැඩ කෑලි ටික.
    Classic Shell™ is free software that improves your productivity, enhances the usability of Windows and empowers you to use the computer the way you like it. The main features are:
    • Highly customizable start menu with multiple styles and skins
    • Quick access to recent, frequently-used, or pinned programs
    • Find programs, settings, files and documents
    • Start button for Windows 7, Windows 8 and Windows 8.1
    • Toolbar and status bar for Windows Explorer
    • Caption and status bar for Internet Explorer

    8:45 PM by Unknown · 0

    Desktop එකේ Icon වලට Animation ටිකක් දැම්මොත් නරකද?



    එහෙනම් යාලුවනේ මේ කියන Animation කතාව මොකක්ද කියලා දැනගන්න අරගන්නකෝ

    ÜberIcon

     

    මේකෙ තියෙන Animations වෙනස් කරන්නනම් Taskbar එකේ තියෙන Icon එක click කරලා බලන්න.ලස්සන ලස්සන Animations දාල සුපිරියට Desktop එක හදාගන්න පුලුවන්.

    3:17 AM by Unknown · 4

    DJ කරන්න කැමතිනම් මෙන්න Software එක්කම Tutorials



    ඔන්න යාලුවනේ මම කැමතිම දෙයක් ඔයාලටත් අරන් ආවා,මම හිතනවා ඔයලත් DJ Songs අහල ඇති කියලා. ඉතින් ගොඩ දෙනෙක් කැමතිනෙ DJ කරන්න, Virtual DJ තමා DJ කරන්න කැමති අයට හොඳ Basicම Software එක.

    ජීවිතේට එක පාරක්වත් Virtual DJ පාවිච්චි කරල නැත්නම් ඒකත් අරන් පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට කමක් නෑ.මෙන්න Link එක Virtual DJ බාගන්න. Download 
    (Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )
    මෙන්න Tutorials තියෙනවා  Virtual DJ  වලට. >> Virtual DJ Tutorials
    (Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )
    Live mixing කරන්න මේක පට්ටම Software එකක් උනත්, DJ/Remix කරන්න කැමති අයට මීට වඩා සාර්ථක software තියෙන්නෙ ඕනෙ,

    මුලින්ම දෙන්නම් DJ වලදි භාවිතාවෙන Beat හදන්න හොදම software එකක්.හැබැයි මේකෙන් DJ/Remix කරන්නත් පුලුවන්.
    ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙම Beats වලින්ම Remix කරන්නනම් මේ software එක අරගෙන Beats හදාගන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාලයෙන් හෝ DJ loops(අපි beat කියන්නෙ ඔය loops වලට තමා, මොකද Remix එකක එකම Beat එකනෙ loop කර කර ගන්නෙ) හොයාගන්න වෙනවා.
    ඔය වැඩේට ගැලපෙනම software එක තමා FL Studio 11.ඉතින් ඒකත් ගන්නකො මෙතනින්.Download

    ආ මෙන්න Tutorials ටික >> බයවෙන්න එපා සිංහලෙන් තියෙන්නෙ.

    Fl Studio එක අල්ලනෙ නෑ වගේද එහෙනම් මම DJ කරන්න ගන්න Software එක, Sony Acid Pro එක දෙන්නම්කෝ,මෙන්න බාගන්න Link එක >> sonycreativesoftware.com/acidpro

       මෙන්න එහෙනම් Tutorials ටික, ඒවත් තියෙන්නෙ සිංහලෙන්

    ACID lesson 1 RAK N RAJ


    ACID lesson 2 RAK N RAJ


    එහෙනම් යාලුවනේ මම කැපුනා..
    (Cracks නම් බ්ලොග් එකෙන් ලබා දෙන්නේ නැත)

    10:05 AM by Unknown · 16

    Audio Editing/Recording කරන්න පහසුම Software එක


     
    මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා,


    Audacity කියන මේ Software එකෙන් අපට අවශ්‍ය Recording , Editing වගේ දේවල් පහසුවෙන් කරගන්න හොඳ අතුරුමුහුණතක්ද ලබා දී තිබෙනවා.
    එමෙන්ම පහත දක්වා ඇති ආකරයට විවිද Effects ලබා දීමද මෙමගින් කල හැක.
    ඉතින් තව කතා මොකටද මෙතන click කරලා අරගනකො software එක.

    9:26 AM by Unknown · 2

    Recycle Bin එකෙනුත් Delete කරපු File ආපසු ලබාගන්න මෙන්න එලකිරි Recovery Tool එකක්



    මේක ගොඩක් වටින්නෙ අත් වැරදීමකින් හෝ Delete උන වටිනා File එකක් ආපසු ලබා ගැනීමේදීයි, ඉතින් ඔය කරදරෙන් බේරෙන්න තමා File Recovery Software තියෙන්නෙ, මේකෙ විශේශත්වය නම්, Pen Drive එකක, Memory Card එකක වුවද Delete වූ Files නැවත ලබා දීම හැකි වීමයි.හදිසියෙවත් Digital Camera එකේ photo එකක් video එකක් Delete උනොත් ,Pen එකේ දාගෙන ආපු File එකක් delete උනොත් බය නැතුව Recovery එක දෙන්න මෙයා ඉන්නවා. Recuva තමයි මේ ව්ටිනා උදව්ව කරලා දෙන්නෙ.



    Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ

    9:57 PM by Unknown · 0

    ඕනෙම Video Format එකක් Media Player එකෙන් බලමු


    ඔන්න යාලුවනේ තවත් වටිනා Trick එකක් ගෙනාවා.මේකෙන් පුලුවන් Media Player වගේම බොහොමයක් අඩු Video Formats Support කරන player වලට හැම video එකක්ම play කරන විදියට හදාගන්න,
    Windows 7 තියෙන අය මෙතනින් ගන්න >> Download
    Windows 8 තියෙන අය මෙතනින් ගන්න >> Download
    Windows Vista තියෙන අය මෙතනින් ගන්න >> Download
    Windows XP තියෙන අය මෙතනින් ගන්න >> Download
    Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
    මේ Software එක Install කරලා Media player එකෙන් කැමති format එකක video එකක් බලන්න පුලුවන්.

    3:37 AM by Unknown · 0

    Video Editing වලට සුපිරිම Software එක




    යාලුවනේ බොහෝ කාලයක පටන් අද වනතුරුත් මම භාවිතා කරන මේ Software එක ඔයාලටත් දෙන්න හිතුනා, Video Editing Software එකක තිබිය යුතු,Text,Overlay වැනි පහසුකම්ද මෙමගින් ලබාදේ.ඔබ විසින් හඬකැවීමක් කරමින් Video එකක් කරන්න ඔබේම Slideshow එකක් කරන්න,කුඩා Video එකක්,Music video එකක් කරන්න අඩු වෙහෙසකින් ඉතා අලංකාරව මෙහි ඇති විශේශාංග යොදා එය කරගත හැක.ඕකට ඉතින් නැතුවම බැරි දේ තමා AVS Video Editor.

    (Cracks are not provided by this blog,please find them from internet)
    -Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ-

    මේ software එකෙන් මම හදපු Video ටිකක් බලාගන්න පුලුවන් පහත Link වලින්

    11:12 AM by Unknown · 0

    Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

    මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
    Follow sadeepamax
    ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

    මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
    Powered by Blogger.