Desktop එකේ Icon වලට Animation ටිකක් දැම්මොත් නරකද?



එහෙනම් යාලුවනේ මේ කියන Animation කතාව මොකක්ද කියලා දැනගන්න අරගන්නකෝ

ÜberIcon

 

මේකෙ තියෙන Animations වෙනස් කරන්නනම් Taskbar එකේ තියෙන Icon එක click කරලා බලන්න.ලස්සන ලස්සන Animations දාල සුපිරියට Desktop එක හදාගන්න පුලුවන්.

4 Responses to “Desktop එකේ Icon වලට Animation ටිකක් දැම්මොත් නරකද?”

Nuraj Sanjula Perera said...
July 25, 2014 at 4:29 AM

ela


Anonymous said...
July 28, 2014 at 5:22 PM

pattayne bn


bunny said...
November 20, 2014 at 9:23 PM

meka 8 walata wadakaranne kohomada?


Unknown said...
November 21, 2014 at 2:39 AM

8 වලදි අත්හදා බලලා නැහැ. 7 වලදි හොඳට වැඩ කරනවා. Install කරලා Open කරන්න. පස්සෙ ඉහත පියවර අනුගමනය කරන්න. බොහෝ විට වැඩ කරන්න පුලුවන් 8 වල


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.