Laptop Battery එක වැඩි කාලයක් භාවිතා කරන්න

Laptop තියෙන අයට ඉතින් ඒකෙ Battery එක පරෙස්සම් කරගෙන එය වැඩි කාලයක් භාවිතා කරන එක වැදගත් දෙයක්. ඉතින් පහත උපදෙස් ටික අනුගමනය කරලා බලන්න වැඩේ සාර්ථක වෙයි.
සතියකට වතාවක්වත් Hard Disk එක Defrag කරන්න.(Battery එකෙන් Laptop එක වැඩ කරන වෙලාවට නෙවේ) එවිට Hard Disk එක වේගයෙන් වැඩ කරාවි.එවිට Hard එක මඟින් battery එකට සිදුවන බලපෑම අඩු වේ.
Screen...
7:16 AM by Unknown · 0
Facebook එකට Bye කියලා එන්න Second Life ලෝකයට

2003 ජුනි 23 වන දින ලෝකයාට දායාද වූ Second Life යනු හුදෙක් සමාජ ජාලයක් හෝ Game එකක් නම් නෙවේ , ඒකාකාරී බවින් මිදුනු සැබෑ ආස්වාදයක් ලබාගතහැකි 3D තාක්ශණයෙන් සමන්විත වූ ලෝකයකි. හැබයි තවත් දෙයක් මේ ලෝකය හැදිලා තියෙන්නෙ ඒක භාවිතා කරන අයගෙන්මයි.
එයට ඇතුලුවන ඔබට ඔබ කැමති ස්වරූපයකින් පෙනී සිටිය හැක.ඔබ කැමති යමන් නිර්මාණය කර එය විකිනීමටත් පුලුවනනේ...
9:05 AM by Unknown · 2
Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු

යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ මදි බව අපට තේරෙන දෙයකි.ඉතින් මෙයට හොඳම විසඳුම Bass Booster එකක් භාවිතා කිරීමයි. එහෙනම් මෙන්න ඔබ කැමති මෙහෙයුම් පද්ධතියකට අදාල Bass Booster එකක් ගන්න Links.
Windows සඳහා Download
Android සඳහා Download
IOS සඳහා Download
Ubuntu...
9:39 AM by Unknown · 0
ශක්තියක් පදාර්ථයක් බවට පත් කිරීම

E=mc2 කියන සමීකරණය බොහෝ දෙනක් අහලා තියෙන එකක් වුවත් ඇත්තටම මේකෙන් කියන්නෙ මොකක්ද? අයින්ස්ටයින් මහතා හොයාගත්ත සමීකරණය නේද ඔය? ඔව් ඔව් ඒක තමා. හැබැයි මේකෙ ගැඹුරු අදහසක් තියෙනවා. මේ ගැන හොයන්න මම උනන්දු උනේ "Charlie and the Chocolate Factory" කියන චිත්‍රපටයෙදි මේ ගැන කියපු නිසා. බලපු අයට මතක ඇති පදාර්ථයක් වශයෙන්...
7:56 AM by Unknown · 9
Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්

මම පෙර ලිපියකදි Facebook Hacking ගැන කිව්වා කියවපු නැති අය http://sadeepa01.blogspot.com/2013/10/facebook-hacking.html බලන්න., නමුත් අද වන විට ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම මඟින් මේ අපරාධය සිදු වන බව නොඅනුමාණය.
App වලට Permission ලබා දීමේදී
Facebook එකේ තියෙන Apps ( Games ) වගේ දේවල් Play කරන්න යද්දි ඔයාලගෙන් Permission...
8:39 AM by Unknown · 12
Single Core සහ Multi Core Processor ගැන දැනගනිමු

එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ගොඩ දෙනෙක් දන්නෙ නැති දෙයක් ගැන ලිපියක්.
ඔයාලා පාවිච්චි කරන processor එක Single Core ද? නැත්නම් Multi Core ද?
හරි දන්නෙ නැත්නම් මේ ලිපිය කියවලම බලන්න.
Single Core සහ Multi Core Processor වල වෙනස කුමක්ද?
ඇත්තටම මේ Single Core processor විදියට ආවෙ Dual Core වගේ processor වලට කලින් ආව Processor....
6:02 AM by Unknown · 0
HTML ඉගෙනගන්න අයට නැතුවම බැරි Software එක

HTML ඉගෙනගන්න අයට කරන්න වෙන වැඩක් තමා Text Editor එකකින් Code ලිය ලියා Browser එක Refresh කර කර Web page හදන එක, ඒත් මේක වදයක් කියලා කාටත් තේරෙනවා, ඉතින් මම Software එකක් හැදුවා Code එක Type කරනවිටම එහි Preview එක ලබාගන්න.මෙහි වාසි කිහිපයක් ඇත.
Code එක Type කරනවිටම එහි Preview එක ලබාදීම
මෙමඟින් ලියූ HTML Code...
7:41 AM by Unknown · 2
Android වලට සිංහල Install කිරීම No Root

Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න.
Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන විදිය මෙතනින් බලාගන්න --- How to install Sinhala for android (without root)
(ලින්ක් එකට ගිහින් තත්පර 5ට පසුව උඩ...
12:26 AM by Unknown · 6
Facebook හී සම්පූර්ණ ඉතිහාස කතාව

Facebook යනු 2004 පෙබරවාරි 4 වන දින එලිදැක්වූ සමාජ ජාල වෙබ් අඩවියකි. Facebook ආයතනය මගින් පාලනය කරන මෙහි අයිතිවාසිකමද එම සමාගමට හිමි වේ. මෙහි නිර්මාතෲ වන්නේ මාක් ශුකබර්ග් (Mark Zuckerberg) හා ඒ වන විට ඔහු උසස් අධ්‍යාපනය ලැබූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔහුගේ මිතුරෙකු වන එඩියුවාඩෝ සැවරින්ය (Eduardo Saverin).
මුල් කාලයේදී මෙම වෙබ්...
6:19 AM by Unknown · 10
පරිගණක තාක්ශණයේ අනාගතය මගේ ඇසින් - අනාගතයට ගිය මම

ලස්සනයි නේද උඩ පින්තූරෙ තියෙන Computer එක :) ඒත් ඉතින් මේක තියන්න ටිකක් ලොකු කාමරයක් ඕනෙ.
ඔය තියෙනෙ දැනට ලොව වේගවත්ම පරිගණක ගණයට අයත්වන TITAN සුපිරි පරිගණකය මෙයට තට්පරයකදී ගණිතකර්ම ට්‍රිලියන 27,000ක් සිදුකළ හැක.සැබැවින්ම ප්‍රමණයට සාපේක්ශව සාමාන්‍ය Desktop පරිගණකයකට වඩා වේගවත්, ඔබ දන්නවාද Blue Gene සුපිරිපරිගණකයේ Processors 250,000...
8:19 AM by Unknown · 6
Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක

බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS / Call / Data .. මේ ඔක්කොම තියෙන අලුත්ම Mobile Partner එක.
තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.
Mobile-partner-23.009.09.02.910.zip
පහල...
4:30 AM by Unknown · 4
Facebook Friend List එක හංගමු

මේකත් මගෙන් අහපු අය හිටපු නිසා බ්ලොග් එකේම දාන්න හිතුවා. අද කියන්න යන්නෙ ඔයාගෙ Facebook එකේ ඉන්න Friendsලව අනිත් අයට පේන්නෙ නැති විදියට හදාගන්න විදිය.
මුලින්ම යන්න ඔයාගෙ profile එකට.
දැන් යන්න Friends කියන එකට
එතනින් යන්න Edit privacy වලට.
දැන් පින්තූරෙ වගේ friendlist එක only me කියලා දීලා close ඔබන්න.
createSummaryAndTh...
8:31 AM by Unknown · 0
කන පැලෙන්න Page එකට like ගන්න මෙන්න Script එක

ඔන්න යාලුවනේ හැමදාමත් වගේ අදත් අරන් ආවා Facebook එකට Script එකක්.මේකෙන් ඔයාගෙ Page එක like කරන්න කියලා යාලුවන්ට invite autoම යනවා.පොඩ්ඩක් හිතලා බලන්න යාලුවො 400ක් ඉන්න account එකකින් කරොත් අනිවා ඔතනින් 250ක්වත් like කරනවා , 1000ක් ඉන්න එකක්නම් 700ක්වත් like කරනවා. තව මොන කතාද මෙතනින් ගන්න Script එක. http://www65.zippyshare.com/v/84230982/file.html
මේ...
8:45 AM by Unknown · 4
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.