ඔබේ ඇස් මවිත කරවන සිතුවම්
Do you like this story?
ඔන්න යාලුවනේ ඔයාලට පිස්සු හැදෙන Post එකක් අරන් ආවා, මේක බැලුවට පස්සෙ ඔයාට ඔයා ගැනම පුදුම හිතෙයි.
![]() |
ඇල වෙලා වගේ තිබ්බට මේ හරස් රේඛා තියෙන්නෙ සමාන්තරව. |
![]() |
මැද තියෙන තිත දිහා බලාගෙන ඉන්නකො මොකද වෙන්නෙ බලන්න |
![]() |
මේකෙ එක තිතක් දිහා බැලුවොත් සිදුවෙන චලනය නවතිනවා. |
![]() |
කරකැවෙන චතුරස්‍ර. |
![]() |
මෙව්වා එකම උසකට ඉහලට පහලට ගියත් ඔබට පෙනෙන්නේ මේවා දෙපසටද ගමන් කරන ලෙසයි. |
![]() |
මේක දිහා වැඩි වෙලා බලන් ඉන්න එපා, ඔහොම බාලගෙන ඉන්නකො මෙයා කැරකෙන පැත්ත මාරුවෙයි ටිකකින්. |
![]() |
තැඹිලි රවුම් දෙකම සමාන ප්‍රමාණ වලින් තිබුණත් ඒකක් ලොකුවටයි පෙනෙන්නෙ. |
![]() |
පාවෙන පියගැටපෙල |
![]() |
එකක් උඩ එකක්ද නැත්නම් එකකට පස්සෙ එකක්ද? |
![]() |
මැද තියෙන රතු රේඛා දෙක කෙළින් සහ සමාන්තරව තිබුනද අපට පෙනෙන්නේ එය වෙනස් ආකාරයෙනි. |
![]() |
එකම ගොඩනැගිල්ල නමුත් එකක් ඇලයි. එහෙම පෙනෙන්නේ අපේ මොළය මෙය තේරුම් ගන්නා ආකාරය අනුවයි. (පීසා කුළුණ) |
![]() |
මේවත් ස්අමන්තර රේඛා. ඒත් පේන්නෙ? |
![]() |
තත්පර 30ක් මේ දෙස බලා සිට සුදු පැහැති යමක් දෙසට ඇස යොමු කරන්න. ඔබට අමුතු දෙයක් පෙනේවි. |
![]() |
මේ පින්තූරෙ සිටින චරිත දෙකෙහිම උස සමානය. නමුත් එකක් කුඩාවටයි පෙනෙන්නේ. |
![]() |
ඇයි තැන තැන කලු තිතක් මතු වෙනවද? |
![]() |
මැද තිබෙන එක??? |
![]() |
මේ දෙකම සමානයි, නමුත් එකක් පෙනෙන්නේ කුඩාවටය. |
![]() |
බට කීයක් තියෙනවාද? |
![]() |
මේකෙත් කලු තිත් මතු වෙනවද? |
![]() |
මිනිත්තුවක් පමණ මේ දෙස බලා සිටින්න, පින්තූරය අතුරුදහන් වේවි. |
![]() |
කැරකැවිල්ල වගේද? |
![]() |
මැද තිබෙන තිත දෙස බලන්න, දැන් දෙපස ඇති රවුම් කරකැවේ. ලිපිය බැලුවට ස්‍තූතියි. මෙහෙම පුදුම දේවල් හැමදාම දැකගන්න, Ctrl + D ඔබලා Bookmark එකක් දාගන්න. මතක ඇතුව Share කරෙගෙනම යන්න. |

This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
6 Responses to “ඔබේ ඇස් මවිත කරවන සිතුවම්”
March 13, 2015 at 7:07 AM
පුදුමයි බං, කොහොමද මෙහෙම වෙන්නෙ. :o
March 13, 2015 at 7:14 PM
ස්තූතියි යාලුවනේ, අපේ ඇස් වලින් දකින දෙය මොළය විසින් තේරුම් ගන්නා ආකරය නිසයි මෙහෙම වෙන්නෙ.
March 24, 2015 at 5:58 AM
watina post akak yaluwaaaa
June 28, 2015 at 7:36 AM
ela machan
June 28, 2015 at 7:37 AM
ela machan
June 28, 2015 at 7:37 AM
ela machan
Post a Comment