හරියටම කරපු වෙලඳ ප්‍රචාරණ



මතකද යාලුවනේ වතාවක් ගෙනාවා කැත නැතුව කැත විදියට ප්‍රසිද්ධව කරපු දැන්වීම් තොගයක්, ඒකට හරියන්න මෙන්න නුවනක්කාරවම කරපුවා තොගයක්.
තමාට අවශ්‍ය ප්‍රමාණය පමණක් ගන්න.
රැවුල විතරක් නෙවේ, තණකොල වුවත් කපන්න පුලුවන්.
බාගෙට කරපු වැඩක්ද?
ඔයාට මේක කියවන්න පුලුවන් නම් අනිවා ඔයා අනතුරකට ලක් වෙලා
නීතිය කියන තරම් අන්ධ නැහැ
පිහිය උඩ
ඔයා තනිකරම ඔයා කාපු දේවල් නම්, පට්ට තමා
පහතින් ගමන් ගන්නා ගුවන් යානා වලින් ප්‍රවේසම් වන්න, පේනවනෙ පැත්තක් ගිහින් තියෙන හැටි.
විදුලිය නිසි පරිදි භාවිතා කරමු.
ගන්න දේ මේ වගේමයි
මෙහෙම ලියුම් එනකන් ඉන්න එපා, අපිත් එක්ක Online වැඩේ කරගන්න.

4 Responses to “හරියටම කරපු වෙලඳ ප්‍රචාරණ”

Thamara Lakshan said...
March 23, 2015 at 12:37 AM

මේවත් කලින් දැම්ම ඒව වගේනෙ.


Thamara Lakshan said...
March 23, 2015 at 1:20 AM

http://teachcyber.blogspot.com


Mahesh Rathnayake said...
March 24, 2015 at 1:12 AM

ඒව නං පට්ට ඇත්තටම මේ ඒ විදියටම දාපුවද ඔක්කම
නැත්තං එක එක හේතු හංද අනපේක්ෂිත විදියට වෙනස් වෙච්චේවද


Unknown said...
March 28, 2015 at 9:09 PM

ස්තූතියි යාලුවනේ, ඒක ඉතින් එයාල තමා දන්නෙ :-)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.