ආලෝකයේ වේගය
Do you like this story?
බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. හැබැයි ඉතින් Traffic එක අහු උනොත් නම් ඕක අඩු වෙනවා. අපේ සූර්යග්රහ මණ්ඩලය ගැන කිව්වොත් මෙය තවත් වෙනස් මුහුණුවරක් ගන්නවා.
චන්ද්‍රයාගේ සිට පෘථිවියට රේඩියෝ තරංගයක් පැමිණීමට තත්පර 1.3ක් ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාට තිබෙන දුර තරම් විසි ගුණයක දුරක්.
ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහනේදී මෙය පොඩි ගැටලුවක් වුණා මොකද අභ්‍යවකාශගාමීන්ගෙන් අසන යමකට පිළිතුර ලබාගැනීමට අමතර කාලයක් බලාසිටීමට සිදුවූ නිසා.
අඟහරු පෘථිවියට ආසනන්ව තිබෙන විට එහි සිට ආලෝකය පෘථිවිය පැමිණෙන්නට මිනිත්තු 3ක් යනවා. ඉතින් අඟහරු වල ඉන්න කෙනෙක්ගෙන යමක් ඇසුවොත් පිළිතුර එන්න මිනිත්තු 6ක් ඉන්න වෙනවා.
කොහොමද එහෙනම් අර යවපු රෝවර් යානයෙන් එහෙ තිබ්බ පින්තූරයක් මෙහාට එද්දි?
මිනිස් දෑතින් නිමවූ පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ වොයේජර් 1 යානය මීට වසර 29කට පෙර අභ්‍යවකාශ ගත කොට ඇත. ඉතින් ඒක මේ වෙද්දි කොච්චරක් දුර ගිහින්ද කිව්වොත් අපි ඒකට තරංගයක් යවන්න පැය 14ක් යනවා.
දැනට අපට ආසන්නයෙන්ම ඇති තාරකාවට (සූර්යා හැරුණු කොට) ගමන් කිරීමට ආලෝක වර්ශ 4 1/2 ක් යන අතර අපගේ චක්රාටය වටා ගමන් කිරීමට ආලෝකයේ වේගයෙන් වසර 100,000ක් ගත වේ.
සම්පූර්ණ විශ්වය හරහා ගමන් කිරීමට වසර බිලියන 100ක් පමණ ගත වේ. ආලෝකයේ වේගය හිතන තරම් වේගවත් නැහැ.
ඉතින් අද ලිපියත් අයින්ස්ටයින් මහතාගේ සාපේක්ශ්තාවාදයේ කරුණකින් අවසන් කරන්නම්.
අපි ආලෝකයේ වේගයෙන් අපට ආසන්නම තාරකාවට ගමන් කළා යැයි සිතමු. අපිට එය තත්පර කිහිපයක් ගතවූවා යැයි තේරෙයි, නමුත් ආපසු පෘථිවියට පැමිණෙන විට ඔබ වසර 9ක් වයසට ගොස්ය.
This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
6 Responses to “ආලෝකයේ වේගය”
April 8, 2015 at 8:06 PM
මම නම් එච්චර ඕව ගැන හිතන්නෙ නෑ. ආලෝකය කොච්චර වේගෙන් ගියත් නොගියත් මට මොකද?
(විහිලුවක් ඈ..)
April 9, 2015 at 3:41 AM
අපි ආලෝකයේ වේගයෙන් යනකොට අපිට සාපේක්ෂව කාලය නවතිනව කියලද දැනෙන්නෙ??
April 13, 2015 at 6:40 PM
සුභ අලුත් අවුරුද්දක් වේවා!
April 18, 2015 at 9:43 PM
එසේම වේවා!!
April 22, 2015 at 1:47 AM
ඉක්මනින් තවත් post එකක් දාන්නකෝ...
June 15, 2015 at 10:56 AM
එකත් වටිනවා ඉතින් ශක්ති - ස්කන්ද සමීකරණය(e=mc^2) අත්හදාබලන්න එහෙමත් පුලුවන්නෙ එහෙම දෙයක් ස්ඇබෑවටම කරන්න පුලුවන් නම්, වටිනා විස්තරයක්.
Post a Comment