Makeup දාන එකත් හොඳටම කරන්න මෙන්න Smart කැඩපතක්


අද කියන්න යන්නෙ පැනසොනික් සමාගමෙන් හදපු Smart කැඩපතක් ගැනයි.ඔයාට තියෙන්නෙ කන්ණාඩිය ඉදිරියට වෙලා කටහඬින් උපදෙස් දෙන්න විතරයි, එවිට ඔබට සුදුසු උසස්ම Makeup එක තෝරා දෙයි.
මෙය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය HD කැමරාද කැඩපත තුල අන්තර්ගත කර තිබේ. එමඟින් ඔබේ ස්අම පරික්ශා කර අවශ්‍ය කුමන Makeup එකද යන වග තෝරා දෙයි.
පැනසොනික් සමාගමේ උතුරු ඇමෙරිකාවේ පාරිභෝගික ඉලෙක්ට්‍රොණික අංශයේ සභාපති තුමන් පවසා සිටියේ මෙය ජිල්මාට් එකක් හෝ මැජික් එකක් නොවන බවත්, එය සැබැවින්ම ඔබේ සම පරික්ශා කර බලා සමේ සියුම් රේඛා මඟින් සම තුල තිබෙන ලප කැලැල් ආදියද සොයා බලා එයට සුදුසු ප්‍රතිකර්ම පවා තෝරා දෙන තාක්ශණයක්ද තිබෙන බවයි.
අවාසනාවකට මෙන් පැනසොනික් සමාගම මෙය දැන්ම ජනතාව වෙතට විකුණන්නේ නැති අතර, එය විශාල මධස්ථාන වල විකුණුම් භාන්ඩ ජනතාවට අලෙවි කිරීම වෙනුවෙන් පිහිටුවන බව ඔවුන් සදහන් කර සිටියහ.

2 Responses to “Makeup දාන එකත් හොඳටම කරන්න මෙන්න Smart කැඩපතක්”

Thamara Lakshan said...
January 23, 2015 at 3:30 AM

niyamay! (h)


Unknown said...
June 16, 2015 at 9:25 AM

Great


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.