බොරු කියන අයව අඳුනාගන්නෙ මෙහෙමයි



මෙන්න ඔයාලට ගොඩක් වටින ලිපියක්, කවුරුත් කැමති නැහැනෙ තව කෙනෙක්ට රැවටෙන්න. ඉතින් කියවලම බලන්නකො මේ කරුණු ටික.

බොරු කියන කෙනා ඉක්මනින් තම් හිස තිබෙන අකාරය වෙනස් කරගන්න උත්සහ කරනවා.ඔබ කෙලින්ම යමක් ඇසූ විට එම ඔවුන් එක්වරම හිස තබාගන්නා ආකාරය් වෙනස් කරන්නේ නම් ඔබට ලැබෙන පිළිතුර ගැන දෙවරක් සිතන්න.
හුස්ම ගැනීමේ වෙනස් වීම. කිසිවෙකු ඔබට බොරුවක් කියන්න යන්නේ නම්, ඔහු එක්වරම වේගයෙන් හුස්ම ගැනීමට පට්න් ගනී. එය පරාවර්ත ක්‍රියාවකි. (reflex action)
බොරු කියන්නා කෙලින් සිට ගනී. මෙනිසා ඔවුන් චලනය නොවී සිටීමට උත්සාහ ගනී. එවිට ශරීරයෙහි ස්වාභාවිකව සිදුවන බාහිර ක්‍රියාකාරකම් සඟවාගනී.
එකම දෙය නැවත නැවත පැවසීම.ඔවුන් එමඟින් උත්සහා ගන්නේ ඔවුන්ගේ බොරුව අපේ මනස තුළ වලංගු කර තැබීමටයි. උදාහරණයක් ලෙස, "මම එසේ කළේ නෑ...මම එසේ කළේ නෑ..." යනුවෙන් පවසන අවස්ථා.
කරුණු තොග පිටින් ලබා දීම. ඔබ අසන දෙයටත් වඩා වැඩි දේවල් හා අදාල නොවන දේවල්ද අනවශ්‍ය ලෙස පැවසීම එක බොරුවක් වහන්න තව බොරු දහසක් පවසනවා හා සමාන දෙයකි.
නිතරම තම මුඛය ආවරණය කිරීමට උත්සාහ කිරීම. කිසියම් දෙයක් ගැන කතා කිරීමට අකමැති බව හා එයින් ගැලවීමට දරන උත්සාහයක් ලෙස බොරු කියන්නා තම මුඛය ආවරණය කිරීමෙන් පෙනී යයි.
අවදානමක් සහිත අවයව ආවරණය කිරීම්ට උත්සාහ කිරීම. උගුර, පපුව, හිස්, හා උදරය මෙයට අදල වේ.
පාදයේ අඩි එහෙ මෙහෙ කිරීම.මෙලෙස හැසිරීමෙන් අදහස් වන්නේ බොරු කියන්නා බලවත් පහසුතාවයකට පත්ව ඇති බවයි.එමෙන්ම ඔබව මගහැරයාමට ඇති අවශ්‍යතාවද මෙමඟින් අදහස් වේ. ඉතින් කෙනෙක් කියන දෙය සැකයිනම් එයාගෙ පාමුල දිහා බලන්න.
ඔවුන්ට කතා කිරීමටද අසීරු වන අතර තොල් හැකිලීම හා තොල් සැපීමද මෙය පෙන්වා දෙයි.
බොරු කියන්නා මද වශයෙන් ඇස් පිල්ලම් ගසන අතර ඔහු ඔබ දෙස හොඳින් අවධානය යොමු කර කෙලින් බලා සිටී.
බොරු කියන්නා ඔබට සතුරු ලෙස හැසිරෙන්නේ නම් ඇඟිලි දිගු කරමින් ඔබ සමඟ කතා කිරීමට උත්සාහ කරයි.

ඉතින් තව කෙනෙක් කියන දෙයක් හන් ඉන්න ඔයාල්ට පුලුවන් එයලා මගහරින්න හදන දේවල් ගැන වැඩි වැඩියෙන් අහලා එයාව අපහසුතවයට පත් කරලා හොරේ අල්ලගන්න. ඔයලගෙ අදහස් එහෙම තියෙනවානම් කියන්න.

2 Responses to “බොරු කියන අයව අඳුනාගන්නෙ මෙහෙමයි”

Unknown said...
December 27, 2014 at 10:51 PM

තමුසෙ මට කරල තියෙන බලු වැඩේ ගැන ආරන්චියක් ආව. බලාගමු. උබල වගේ එවුන් ආශ්‍රය කරපු එකට ලැජ්ජයි ඕයි. එකට ඉදල බලු වැඩේ කරේ. බලාගමු එහෙනම්. තමුසෙ පරෙස්සමෙන් හිටපන්. තමුසෙටත් ලගදිම මට කරපු බලු වැඩේට return එක දෙනව. තමුසෙලා පරන එවුන් කියල ලොකු එවුන් කියල හිතන්න එපා. මහින්ද රාජපක්ශ මෙහෙම කිව්වෙ මෛත්‍රී පාල සිරිසේනට. මෛත්‍රී පාලත් මහින්ද මෙහෙම කියද්දි ඔය විදියටම බය උනා..... :-b
(මිතුරන් අතරේ විනෝදය සදහා පමනයි.)


Unknown said...
December 28, 2014 at 2:58 AM

අනිවා නියම කතාවක් :-))


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.