3D game හදන හැටි


මුලින්ම ඔය software එක ගන්නකෝ
මෙන්න Tutorials 

මෙන්න .exe විදියට Save කරන විදිය >> www.youtube.com/watch?v=mcOeVMThtcA

ඔයාලට මේකෙ අත්හදාබලන්න Sample projects බොහොමයක් install කරපු Folder එකේ  තියෙනවා.

8:49 AM by Unknown · 0

Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න ක්‍රමේ






Dowonload FB Chat notifier 
Download new version of FB Chat notifier >>>

 http://www21.zippyshare.com/v/68121394/file.html

Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න 

ක්‍රමේ 

10:03 PM by Unknown · 0

එදිනෙදා ජීවිතේට වටිනා Android Apps ටිකක් - Ultra Tools



Ultra Tools - screenshot thumbnail
මම මුලින්ම කියන්න කැමතියි මේ ඇප්ස් ටික හදලා තියෙන්නෙ ලංකාවෙ අපේ යාලුවෙක්. Developer - 


1). Water Bill Calculator - මේකෙන්(Water Board එකෙන් දෙන) වතුර බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
2). Electricity Bill Calculator - මේකෙන්(CEB එකෙන් දෙන) විදුලි බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
3). BMI Meter with Online Tips - මෙමඟින් ඔබේ උසට සරිලන බර ඇත්දැයි බලාගැනීමට හැක.
4). Unit Converter - මෙය දිගක්, දත්ත ධාරිතාවක්, බරක්, ඒකක අනුව පරිවර්තනය කරගැනීමට උදව් වේ.
5). Encryptor(password is 7788)  - මෙය ඔබගේ පණිවිඩ තව කෙනෙක්ට කියවන්න බැරිවෙන්න Encrypt කරන්න පුලුවන්. ( අර රහස් පණිවිඩ සීන් එකේ වගේ) එම රහස් පණිවිඩය බලන්නත් මෙමගින් පුලුවන්. (මල් කඩන අයට මේක ගොඩක් වටිනවානෙ)
6). NIC Reader - මෙය ජාතික හැඳුනුම්පත් අංකය අනුව උපන් දිනය, ස්ත්‍රී පුරුශභාවය බලහැනීමට.
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail

6:07 AM by Unknown · 2

Media Player එකක් හදමු



එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ඔයාලටත් Software එකක් හදන්න අවස්ථාවක්. තමන්ගෙම කියලා Media Player එකක් හදන්න කවුද අකමැති ;) .
එහෙනම් මුලින්ම New project ගිහින්, Toolbar එක උඩ right කරලා පහත පිතූර 2 විදියට Media player item එක ගන්නකෝ.

ඒ අරගත්ත Media player එක Form එකට දගන්නකෝ


දැන් තියෙන්නෙ Open file dialog එකකුයි Button එකකුයි දාන්න.
දැන් form එක මේ වගේ තියෙනවානම් හරි.
Button එක කැමති තැනකින් දාගන්න.
එහෙනම් අන්තිමට තියෙන්නෙ Code එක දාන්න.
Button එක double click කරලා දෙන්නකො මේ Code එක.

 openFileDialog1.Filter = "(mp3,wav,mp4,mov,wmv,mpg)|*.mp3;*.wav;*.mp4;*.mov;*.wmv;*.mpg|all files|*.*";
            if (openFileDialog1.ShowDialog() == DialogResult.OK)

                axWindowsMediaPlayer1.URL = openFileDialog1.FileName;


දැන් උඩ Debug button එක ඔබලා බලන්න ඔයාගෙ Player එක් වැඩද කියලා. :)

5:44 AM by Unknown · 4

කට්ට කාලා Form වලට post දාපු කාලෙ ඉවරයි



ඔන්න යලුවනේ අදත් අරන් ආවා මගෙ Software එකක්.

image

මේක හදලා තියෙන්නෙ පහසුවෙන්ම HTML කේත මඟින් Form වලට Post දාන්න.

ඒවගේම අපි දාන්න ඉන්න Post එකක් Form එකට දාන්න කලින් Save කරලා තියාගන්නත්, Preview කරන්නත් පුලුවන්. ඉතින් අරගෙනම බලන්නකෝ. 
මෙන්න බාගන්න Link එක.
(28KB)
00438e02978cc70e28d6172e4948d39a.png

12:45 AM by Unknown · 0

ඔයා කැමතිම බ්ලොග්වල ලිපි පහසුවෙන්ම බලාගන්න - බ්ලොග් හිතවතා (Version - 3.2)


ඔබ කැමති බ්ලොග් ලිපි පහසුවෙන් සොයාගන්න, අලුතෙන් එන ලිපි සැනින් ලබාගන්න මෙන්න භාන්ඩේ, බ්ලොග් හිතවතා. ඔබගේ ප්‍රියතම බ්ලොග් අඩවි Blog Hithawatha වෙත එකතු කිරීමේ හැකියාවද ලබාදී ඇත. Download now
(2014.Sep.07 Update)

http://www21.zippyshare.com/v/45472836/file.html
බ්ලොග් ලිපිනය ලබා දීමේදී පහත පියවර අනුගමනය කරන්න.
බ්ලොග් ලිපිනය - www.sadeepa01.blogspot.com නම්,
එය http://sadeepa01.blogspot.com/feeds/posts/default?alt=rss ලෙස ලබා දෙන්න. 
අනවශ්‍ය බ්ලොග් ඉවත් කරන්න Edit>Blogs ඔබන්න.
අලුත් බ්ලොග් එකක් ඇතුලත් කරන්න File>New blog යන්න.
බ්ලොග් ලිපියක් තත්පරයකටත් අඩු කාලයකින් load කර එසැනින් කියවීමට කැමතිද?
කැමති ඕනෑම බ්ලොග් එකක් එක click එකෙන් open කර කැමති ලිපියකට යන්න, 2G වලින් ආවත් වැඩ්ඩා වගේ බ්ලොග්, වෙබ් ලිපි බලන්න කැමතිද?
එසේනම් බ්ලොග් හිතවතා 3.0 සංස්කරණයෙන් මේ සියල්ලම ලබාගන්න.
Bugs Fixed.
-Full Screen support.
-Quick preview posts.
-Works perfectly on 2G connections also.
-Easy blog / web list editor.
and more

:) කොමෙන්ටුවකුත් දාලම යන්න එහෙනම්.

3:40 AM by Unknown · 5

C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් Download PDF




එහෙනම් යාලුවනේ ඔක්කොම ලිපි ටික දැන්ම අරගන්න, 
C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් >>> 

ඉහත සියලුම ලිපිවල අයිතිය www.networkdisa.blogspot.com වෙත හිමි වේ.(එම ලිපි පිළිබඳ මා කිසිඳු වගකීමක් දරන්නේ නැත)
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
link එකට ගිහින් page එකේ උඩ දකුණු කෙළවරේ Skip ad ඔබන්න.

7:57 AM by Unknown · 4

බ්ලොග් හොරුන්ගෙන් බේරෙන්න Selection Disable කරමු




බ්ලොග් කරන අයට තියෙන ගැටලුවක්නෙ තමන්ගෙ ලිපි අනි අය උස්සන එක, ඉතින් ඒකෙන් බේරෙන්න ක්‍රමයක් තමා අද අරන් ආවෙ. මෙතනදි වෙන්නෙ blog එකේ තියෙන කිසිවක් Select කිරීමට නොහැකි වන ලෙස Selection Disable කිරීමයි.
එහෙනම් මුලින්ම මේ Code එක අරගන්න.
Disable Select Script Download
දැන් Layout එකේ HTML/Javascript එකක් විදියට ලබා දෙන්න පහත ආකරයට.

4:24 AM by Unknown · 1

C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ?


බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි.
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
එහෙනම new project දීලා වැඩේ පටන් ගමුකෝ.
- C# Lesson Series by Sadeepa -
මෙහිදී ලැබෙන window එකෙන් project එකට නමක් දීලා OK කරන්න.
දැන් තියෙන්නෙ design පැත්ත. C# වලින් හදන පලවෙනි software tutorial එක නිසා මම සරල අතුරුමුහුණතක් සාදන්නම්.
මෙයට අවශ්‍යවෙන්නෙ,
  1. Text Box එකක්
  2. Browser එකක්
  3. Button 3ක්
තමා.එහෙනම් ඔය දේවල් ලබා ගන්න Toolbox එකෙන්.
පහත ආකාරයට එම Controls ලබා ගැනීමට ඒ controls මත double click කර ලබා ගන්න.පසුව ඒවා තමාට කැමති ආකාරයට form එක මත පිහිටුවන්න.
හරි දැන් Button වලට නම් දාමු.
මේකට අපිට අවශ්‍ය වෙනවා properties window එක.ඒක ලබා ගන්න Ctrl+W ඔබන්න.
ඔයාට නම වෙනස් කරන්න ඕනෙ button එක click කරලා (Double click නෙවේ) properties window එකේ text කොටසට යන්න.
ඉතින් ඔය විදියට අනෙක් button 2ටත් text ලබා දෙන්න, Forward සහ Back ලෙස.
ඔයාලා කැමති විදියට මේ controls ලස්සන කරගන්න ඔය properties window එකෙන්.
ඔතන උඩම තියෙනවා name කියලා property එකක් ,ඒකෙන් කියන්නෙ text property එක නෙවේ, එතනදි ලබා දෙන නම තමා මෙහි කේතය නොහොත් Code එකට බලපාන්නෙ.ඔයා කැමතිනම් ඒවාටත් btnGo , btnBack වගේ නම් ලබා දෙන්න, එතකොට code එක බලන කෙනාට ඒක තේරුම්ගන්න පහසු වෙනවා.
හරි දැන් Design කොට ඉවරයි.එහෙනම් coding එකත් පටන් ගමු. මුලින් මන් කිව්වෙනෙ button වගේ controls double click කරන්න එපා කියලා ඒ මොකද එහෙම කරොත් යන්නෙ ඒ control එකට අදාල කේතය ලියන තැනට.හරි දැන් බය නැතුව double click කරන්න Go button එක.
private void button1_Click(object sender, EventArgs e)
        {

        }
ඔහොම තැනකට ආවනම් වඩේ ගොඩ.
අපි ඔය වරන් දෙක මැද්දෙ තමා ලියන්නෙ මේ buton එක click කරාම මොකද වෙන්න ඕනෙ කියලා.ඉතින් මෙතනදි වෙන්න ඕනෙ අර textbox එකට දෙන web සියිට් එක browser එකෙන් පෙන්නන එකනෙ.එහෙනම් ලියමු Coding එක.
private void button1_Click(object sender, EventArgs e)
        {
            this.webBrowser1.Navigate(textBox1.Text);
        }
ඔය වරන් දෙක මැද්දෙ තියෙන කොටස තමා ඒ button එකට තියෙන්නෙ.
ඉතුරු button දෙකෙන් කරන්නෙ browser එක ආපස්සට හා ඉදිරියට අරගෙන යන එකනෙ, එහෙනම් ඒ දෙකටත් coding දාමු.
මේ තියෙන්නෙ back button එකට.
private void button2_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoBack();
        }
මේ තියෙන්නෙ forward button එකට.
private void button3_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoForward();
        }
වැඩේ හරිනම් උඩ තියෙන debug button එක ඔබලා browser එක වැඩද බලන්න.
ඉතින් යාලුවනේ පහල පින්තූරෙ තියෙන godzila browser එකේදිත් මම පාවිච්චි කලේ මෙවනි සරල coding තමා.ඉදිරියේදී ඒවා ගැනත් කතාකරනවා පලවෙනි tutorial එක නිසා සරල software එකක් හදන්න කියලා දුන්නා.Comments එහෙම ලැබෙන විදිය බලලා ඉදිරි ලිපිත් අරන් එන්නම්කො.


10:46 AM by Unknown · 2

Software හදනවානම් මෙන්න Visual Studio 2010 Express



අද මම අරන් ආවෙ Visual Studio 2010 Express iso එක.උඩ පින්තූරෙ පේනවානෙ මේකෙ C#, C++, VB ඔක්කොම තියෙනවා කියලා. එහෙනම් මෙන්න Download link එක.

10:59 PM by Unknown · 0

Text to Voice නොහොත් පරිගණකය ලවා කියවන්න මෙන්න Software එක



අදත් අරන් ආවා මගෙ software එකක්.මේකට පුලුවන් ඔයා type කරන දේ හෝ වෙනත් text එකක් වචනයට හරවන්න හා audio file එකක් ලෙස එය save කරන්න.ඒ කිව්වෙ කතාකරවන්න.ඉතින් බාගන්නකො මෙතනින් > Download 50KB - http://www12.zippyshare.com/v/93095077/file.html

7:35 AM by Unknown · 0

ඔයා මැරෙන දවස බලාගන්න මෙන්න Death Clock එක



බයත් ඇති නේද මැරෙන දවස කිව්වාම, ;) භාන්ඩෙ අරන් හරියට නමයි උපන්දිනෙයි දීලා බලන්නකො මැරෙන දවස කවද්ද කියලා.

3:40 AM by Unknown · 3

ඕනෙම File එකක් චප්ප කරන්න සුපිරි Compresser එකක්



ගොඩක් අය KGB වගේ ඒවා අරන් compress කරන්න හැදුවාට ඒක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙවේ,අද මම අරන් ආවෙ ඊටත් වඩා හොඳ software එකක්, ඉතින් තව කතා මොකටද මෙන්න බාගන්න ලින්කුව. get UHA
Link එකට ගිහින් එන page එකේ උඩ දකුණු කෙලවරේ skip ad ඔබන්න.

4:59 AM by Unknown · 4

කැමතිද Facebook එකේ ඉන්න යාලුවන්ට Cleverbot කෘතිම බුද්ධිය හරහා Auto Reply යවන්න?



Cleverbot කියන්නෙ ඉතා දියුණු කෲතිම බුද්ධියක්, ඇත්තටම මේකට හැකියාව තියෙනවා අපි ලබාදෙන පණිවිඩයකට ගැලපෙන පිළිතුරක්/ප්‍රතිචාරයක් ලබා දෙන්න.ඉතින්,
කැමතිද Facebook එකේ ඉන්න ඔක්කොම යාලුවන්ට Cleverbot කෘතිම බුද්ධිය හරහා Autoම Reply යවන්න?
මෙන්න ඒ වැඩේ ලේසියෙන්ම කරලා දෙන භාන්ඩෙ, අරන්ම බලන්න >> https://drive.google.com/file/d/0B2m6VEFcOQ34U3F4WFl4UGxxem8/view?usp=sharing(200KB)
අපේ අය ඉතින් Chat කරන්නත් කම්මලි එකේ.
දැන් තියෙන්නෙ අනිත් අය එවන Message වලට Auto Reply යන විදිය බලන් ඉන්න තමා 
*උපදෙස්*
බොට් දෙකක් එකට සම්බන්ධ කිරීම බ්ලොක් වීමට ඉඩ ඇත
අනතුරුදායක විය හැකියි. වගකීමෙන් පරිහරණය කරන්න.

9:53 AM by Unknown · 4

Facebook Chat App for Windows


මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ යාලුවනේ Facebook chat එක පහසුවෙන් කරන්න Windows වලට හරියන App එකක් තමා අද අරන් ආවෙ. :)
Software එක වැඩ කරන්න Net Framework 4.0 තියෙන්නෙ ඕනෙ.

Download Facebook Chat for Windows. (1MB) 

8:27 AM by Unknown · 0

රහස් පණිවිඩ යවමුද?



මේ තියෙන්නෙ රහස් පණිවිඩ යවන්න හදපු Software එකක් , පාවිච්චි කරන්නෙ මෙහෙමයි.මෙතනින් බාගන්න software එක.Click Here

  1. මේකට මුල් පණිවිඩයක් දෙන්න Ex:- Hello friends
  2. දැන් හංගන්න
  3. හංගපු එක copy button එකෙන් copy කරලා යවන කෙනාට යවන්න
  4. රහස් පණිවිඩය ලැබුණ කෙනා ඒක Paste කරන්න paste button එකෙන්
  5. දැන් තේරුම බලන්න.

එලනෙ වැඩේ...ඔතනදි හංගන පණිවිඩය ආරක්ශීත වෙන්නෙ යතුරක් දැමොත් තමා ඉතින් යතුරක් දාලා හංගන පණිවිඩය බල කෙනාටත් ඒ යතුර දෙන්න ඕනෙ , එයා ඒ යතුර දාලා තමා තේරුම බලන්න ඕනෙ.

අනිත් අයටත් දැනගන්න Share කරගෙනම යන්නකෝ...

11:37 PM by Unknown · 2

Download කරන්න කලින් Online Play කරලා බලමුද?


අදත් අරන් ආවා මගෙ software එකක්, මේක හදලා තියෙන්නෙ යාලුවනේ Audio/Video File එකක් Download කරන්න කලින් Play කරලා බලන්න. ඉතින් මෙකෙ වාසිය තමා Download වෙනකන් ඉන්නෙ නැතුව Play කරලා බලලා හොඳනම් ඒක download කරගන්න පුලුවන් එක. මුලින්ම බාගන්නකො Software එක, Download now .දැන් යන්න Media file එක Download කරන්න තියෙන Website එකට,


දැන් Copy කරගන්නකො Download Link එක. එහෙනම් player එකේ Play button එක ඔබන්නකෝ, දැන් ඉතින් Play වෙනවා Media file එක. :)

5:36 AM by Unknown · 1

Facebook Likes ගන්න වේගවත්ම හා පහසුම ක්‍රමය




ඔන්න යාලුවනේ බොහෝ දෙනෙක් කැමති දෙයක්නෙ Facebook Likes ගන්න එක, ඇත්තෙන්ම කිවොත් Like විතරක් නෙවේ Shares වගේම පහ
ත තියෙන බොහොමයක් දේවල් මෙමගින් ලබාගන්න පුලුවන්.මෙතනින් ගිහින් Register වෙන්නකො මේ වැඩේ කරලාදෙන Site එකේ, Click Here .Register වෙන එක සම්පූර්ණ කරන්න ඔයා දුන්න E mail එකට ගිහින් බලන්න ඒකට මේ සයිට් එකෙන් ලින්ක් එකක් එවලා ඇති ඒක ක්ලික් කරලා යන්න.


සයිට් එකේ Register වෙලා,Add Site Page මඟින් ඔයාලගෙ Facebook Page එක හෝ post එක හෝ තෝරා දීලා මෙම අඩවියට එකතු කරන්න.
මෙතනදි ඔයාලට තියෙන Points ගානට අනුව තමා Likes ලැබෙන්නෙ.Register වන විට ඔබට නොමිලේ ලැබෙන points ප්‍රමාණය හැරුණුකොට Daily Bonus මඟින් Point 200ක් ද දිනපතා ලබාගත හැක.ඒ ප්‍රමාණය මදි නම් ඔයාට පුලුවන් Free points යටතේ ඇති එකක් තෝරාගෙන අනිත් අයගෙ Sites Like කිරීම වැනි ක්‍රම මගින් Points උපයාගන්න.
තවත් බලන් ඉන්නෙ මොකද මෙතනින් ගිහින් Register වෙන්න.

3:08 AM by Unknown · 0

ඔයාගෙ Android phone එක අනිත් ඒවත් එක්ක කැපිලා පේන්න



ම්ම් දැක්කම පේනවානෙ මෙහෙම Phone එකට මොඩ් පාරක් දාලා ගත්තනම් එලකිරි කියලා.මේක disco light live Wallpaper එකක්.එහෙනම් ඉතින් මෙතනින් ගිහින් බාගන්නකො Live Wallpaper එක Download / Install
 Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ



8:00 AM by Unknown · 0

Facebook Block කරලද තියෙන්නෙ?



ඔය ඉතින් සමහර පරිගණකවල Facebook බ්ලොක් කරලා තියෙද්දි පොඩ්ඩකටවත් බුකියට ලොග් වෙන්න කැමනම් මේ ක්‍රමය අත්හදා බලන්න :)
http://iphider.org/ වෙත ගොස් facebook.com වෙත IP hide කර පිවිසෙන්න
පහත ක්‍රමය තියෙන්නෙ ඉතින් ඔය වැඩේ කරගන්න බැරි අයට,
යන්න lite.facebook.com වෙතට

9:08 AM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.