බලල්ලු ඇයි අන්තර්ජාලයේ පාලකයො වෙන්නෙ?



මේ ලිපිය ඉවරවෙනකන්ම බලාගෙන ගිහින් ඔයාම තීරණය කරන්නකො කතාව ඇත්තද කියලා.

බලල්ලු කැමතියි නොහිතපු විදියෙ තැන් ව්අලින් එලියට එන්න



එයාලා සටන්කරුවො




ත්‍රාස්‍ය ගවේශකයො



යමක් අත්පත්කරගන්නත් දන්නවා



මේ වගේ සෙල්ලම් දාන්නත් කැමතියි




මෙව්වත්



වැඩේ අල්ලලා දාන්නත් කැමති නැහැ



හිතන්නෙ පිටත් තියෙන දේ ගැන



ආපස්සට පනින්නත්



එයාලා දන්නවා කොහොමද සන්නිවේදනය කරන්නෙ කියලත්



කොහොමද වැඩ



තමන්ගෙ දක්ශතා පෙන්වන්නත් ග්ඔඩක් කැමතියි



එයාලා හැමදෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නෙ



හැමදේටම



මෙහෙම හුරතල් වැඩත් කරනවා



මේකත්

ඒ වගේම මේකත්





පේනවනෙ ඉතින්



අපිත් කැමතියි වැඩේට



ආදරෙයි ඇති තරම්



වෙලාවකටනම් හරිම කරදරයක්




හරි ඉතින් කවුරුත් කැමතියිනෙ පූසන්ට



හැම කෙනෙක්ම



පූසත් එකඟ වුනා

8:23 PM by Unknown · 4

IPhone 6 එකක් Coca Cola සමඟ බැද්දට පස්සෙ වෙන දේ මෙන්න



මෙයාලටත් වෙන වැඩ නැතුවට කරන දේවල්.


6:50 AM by Unknown · 1

මේ ලෝකෙන් මිනිස්සු නැතුව ගියොත් මොකද වෙන්නෙ?




6:32 AM by Unknown · 1

කාන්තාවක් විසින් මාස ගනණක් පුරා එකතු කරපු Tea Bag වලින් හදපු අමුතුම නිර්මාණයක්


Red Hong Yi කියන අක්කට හිතුන පුදුමාකාර අදහසක් එයා එලිදක්වන්නෙ මාස ගනණක් පුරා එකතු කරපු Tea Bag තොගයකින්.

6:09 AM by Unknown · 1

New York වල බිත්තිවලත් Pen Drives වළලලා මොනාද එයාලා කරන්නෙ?



Berlin හී Aram Bartholl නම් කලාකරුවෙකු විසින් කරන ලද අපූරු වැඩක් ගැන තමයි කියන්නෙ. පැරිස් වලින් ආරම්භ වී ලන්ඩන් දක්වා විහිදෙන USB Drives වලින් හැදුනු පාරක් හදලා තියෙනවා මොහුගේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්. එයා මේ හැම පෙන් එකක්ම එක Text File එකක් දාලා තියෙනවා. ඔය පාර දිගේ තියෙන හිස් බිත්ති හා ප්‍රසිද්ධ ස්ථානවල මේවා දාලා තියෙන්නෙ.
Aram Bartholl පවසන ආකාරයට මෙය මාර්ගගත නොවුනු ගොනු හුවමාරු ජාලයක් වන අතර එය ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකි එකකි.
කැමති කෙනෙක්ට තමන්ගෙ Laptop පරිගණකය හරහා මේවාට සම්බධ වෙලා File එකක් දලා යන්න හරි තියෙන එකක් අරගෙන යන්න හරි පුලුවන්.
මෙව්වගෙ තියෙන්නෙ මේ ව්‍යාපෘතිය ගැන කියවෙන පොඩි Text File එකක්.
වසර 5ක පටන් දිවෙන මේ ව්‍යාපෘතිය එක් අතකින් ගත්තම පුදුමත් හිතෙනවා. හැබැයි අපේ රටේ තිබ්බොත් බිත්තිය කඩලා හරි පෙන් එක උස්සන් යන අයත් බිහිවෙන්න ඉඩ තියෙනවා. ;)
ගිහින් බලන්න ඉතින් අනිත් අය මොනවද දාලා ගියෙ කියලා.

Dead Drop 6Dead Drop 7Dead Drop 8Dead Drop 9Dead Drop 10Dead Drop 11Dead Drop 12Dead Drop 13

4:53 AM by Unknown · 2

Shaving Cream වලින් ලබාහතහැකි ඔබ නොදත් ප්‍රයෝජන



ඔයාලා Shaving Cream ගන්නෙ රැවුල කපන්න විතරද? හැබැයි මේ ලිපිය කියෙව්වට පස්සෙ නම් එහෙම කරන එකක් නැහැ. :)
හිරවෙලා තියෙන දොරවල් උලුවහු වලට විසඳුමක්.
තීන්ත එහෙම ගෑවුනොත් ඉවත්කරගන්න.
පැල්ලම් ඉවත් කරන්න Shaving Cream වලින් හොඳට අතුල්ලලා හෝදන්න.
ලෝහ වල දිලිසෙන බව නැවත ගන්න. සම්පූර්ණයෙන්ම මලකඩ වලින් වැහුන එව්වට කොකා කෝලා දාලා ඇතිල්ලුවනම් ඒත් මේ ව්අගේ කරගන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා Shaving Cream බොන්න නම් එපා.
කැඩපත පිරිසිදු කරගන්න. ඒකෙන් ගාන්න Shaving Cream.

4:29 AM by Unknown · 0

මේ කවුළු වලින් හැංගිලා තියෙන දේ දුටුවිට ඔබ පුදුමවන බව නොඅනුමානයි




Girard Henderson නම් ධනවත් ව්‍යාපාරිකයෙකුට 1970 කාලෙදි ඇතිවුන වුවමනාවක ප්‍රතිඵලයක් තමයි අද ලිපියෙන් කියන්නෙ.
ඔය තියෙන්නෙ එයා මුලින්ම හදපු ගෙදර
එතකොට මේ තියෙන්නෙ එයා දෙවෙනියට හදපු ගෙදර, ඒත කෝ අහස?
මෙතනින් තමයි ඒ ගෙදරට ඇතුල්වෙන්නෙ
සැඟවුනු සෝපානය
තාමත් තේරුනේ නැද්ද? එයා දෙවෙනි ගෙදර හදලා තියෙන්නෙ පළවෙනි ගෙදරට යටින්.
මෙන්න නාන කාමරේකුත් තියෙනවා.
ඇයි අංගසම්පූර්ණ මුළුතැන්ගෙයකුත් තියෙන්නෙ ඉතින්.
ඒ වගේම විනෝදවෙන්න Ball Room එකකුත් තියෙනවා.
පිටින් හදපු උදුනකුත් තියෙන්නම ඕනනෙ.
මේ තියෙන්නෙ ගෙදර කාමරේකින් එලිය පේන හැටි, ඒත් පොලොවයට මෙහෙම පේන්න බැහැනෙ. ඔව් ඔය තියෙන්නෙ පින්තූරයක්.
බැහැලම බලමුද?
මෙන්න බොරු විදියට හදපු තවත් එකක්. හැබැයි ඉතින් සේරම තියෙන්නෙ පොලොව යට. :D

4:22 AM by Unknown · 3

ගමනක් යන්න කලින් මේ විදියට සූදානම් වෙන්න



ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ලිපියක් අරන් ආවා.

4:08 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.