කාන්තාවක් විසින් මාස ගනණක් පුරා එකතු කරපු Tea Bag වලින් හදපු අමුතුම නිර්මාණයක්


Red Hong Yi කියන අක්කට හිතුන පුදුමාකාර අදහසක් එයා එලිදක්වන්නෙ මාස ගනණක් පුරා එකතු කරපු Tea Bag තොගයකින්.
මලයාසියාවේ වාසය කරන ඇය "the Tarik man" නොහොත් තේ වෙළෙන්දාගේ පින්තූරයක් නිර්මාණය කිරීමට භාවිතා කර තිබෙන්නේ එම Tea Bags පමණි.


20,000ක් පමණ වන teabags එකතු කළ ඇය ඒවාගේ වර්ණය සීරුමරු කිරීමට ඒවා විවිධ උශ්ණත්ව යටතේ තම්බා ඇත. තද ගතිය වැඩි වර්ණ සඳහා ආහාර වර්ණක භාවිතා කර තිබේ. මෙසේ සාදාගත ආකෘති 10ක් එක් කර පින්තූරය නිමාවිය.

එක් එක් Ta Bag එක බැගින් අමුණා සැදෙන රූපය

වයර් පැනල මත එල්ලෙන Tea Bag


වයර් පැනල සවි වන්නේ දැවයෙන් තැනූ රාමුවටයි

අන්තිම පියවර
මෙන්න අක්කත් එක්ක එයා හදපු පින්තූරෙ.

මෙල්බන්හී සෑදූ මෙය ඕස්ට්‍රේලියාවට ගෙන ගොස් ඇත.


1 Responses to “කාන්තාවක් විසින් මාස ගනණක් පුරා එකතු කරපු Tea Bag වලින් හදපු අමුතුම නිර්මාණයක්”

Thamara Lakshan said...
February 13, 2015 at 7:14 PM

:)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.