ගමනක් යන්න කලින් මේ විදියට සූදානම් වෙන්න



ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ලිපියක් අරන් ආවා.


රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙවැනි බටවල දමා දෙපස රත් කර සීල් තබාගන්න. බොහොමයක් ගුවන්සේවා මඟින් ද්‍රව්‍යමය දෑ සුලු වශයෙන් රැගෙනයාමට දෙන නිසා මෙසේ කිරීමෙන් වර්ග බොහොමයක් රැගන යාමට හැකි වේ.



චාජර් එකේ earphone එකේ වයර් ට්ක පටලවාගන්නෙ නැතුව ඉන්න ඒවා ටික මෙවැනි පෙට්ටියක දමාගන්න.


සපත්තු තුළ මේස් තබා ඒවාට යන ඉඩ ඉතුරු කරගන්න




shower cap එකක් තුළ සෙරෙප්පු, සපත්තු දමා ඇඳුම් ටික පරෙස්සම් කරගන්න



කුඩා ට්යුබ් වල දත් බෙහෙත් ගබඩා කර ඉඩ ඉතුරුකරගන්න





Tic Tac බහාලුම් වල කොන්ඩ කටු ටික දාගන්න.



කමිසයේ කොලර් එක අවුල් නොකර තියාගන්න, මේ විදියට බද පටියක් රෝල් කරලා දාන්න.




පොඩි spring එකක් භාවිතා කරලා කේබල් ටික පරෙස්සම් කරගන්න. මේකනම් කලිනුත් කිව්වා

1 Responses to “ගමනක් යන්න කලින් මේ විදියට සූදානම් වෙන්න”

Thamara Lakshan said...
February 10, 2015 at 3:46 PM

පිස්සු හැදෙයි !


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.