මේ කවුළු වලින් හැංගිලා තියෙන දේ දුටුවිට ඔබ පුදුමවන බව නොඅනුමානයි




Girard Henderson නම් ධනවත් ව්‍යාපාරිකයෙකුට 1970 කාලෙදි ඇතිවුන වුවමනාවක ප්‍රතිඵලයක් තමයි අද ලිපියෙන් කියන්නෙ.
ඔය තියෙන්නෙ එයා මුලින්ම හදපු ගෙදර
එතකොට මේ තියෙන්නෙ එයා දෙවෙනියට හදපු ගෙදර, ඒත කෝ අහස?
මෙතනින් තමයි ඒ ගෙදරට ඇතුල්වෙන්නෙ
සැඟවුනු සෝපානය
තාමත් තේරුනේ නැද්ද? එයා දෙවෙනි ගෙදර හදලා තියෙන්නෙ පළවෙනි ගෙදරට යටින්.
මෙන්න නාන කාමරේකුත් තියෙනවා.
ඇයි අංගසම්පූර්ණ මුළුතැන්ගෙයකුත් තියෙන්නෙ ඉතින්.
ඒ වගේම විනෝදවෙන්න Ball Room එකකුත් තියෙනවා.
පිටින් හදපු උදුනකුත් තියෙන්නම ඕනනෙ.
මේ තියෙන්නෙ ගෙදර කාමරේකින් එලිය පේන හැටි, ඒත් පොලොවයට මෙහෙම පේන්න බැහැනෙ. ඔව් ඔය තියෙන්නෙ පින්තූරයක්.
බැහැලම බලමුද?
මෙන්න බොරු විදියට හදපු තවත් එකක්. හැබැයි ඉතින් සේරම තියෙන්නෙ පොලොව යට. :D

3 Responses to “මේ කවුළු වලින් හැංගිලා තියෙන දේ දුටුවිට ඔබ පුදුමවන බව නොඅනුමානයි”

Vishwajith said...
February 9, 2015 at 9:02 PM

ඔයාගේ blog එක එහෙන්පිටින්ම wonderful engineering blog එකේ සිංහල පරිවර්තනය වගේ වෙලානේ .


Thamara Lakshan said...
February 10, 2015 at 3:54 PM

නියමෙට පරිවර්තනය කරන්නව :-d


Unknown said...
February 13, 2015 at 7:29 AM

ඒ එක බ්ලොග් එකක් විතරයි ;)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.