කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි



යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි Code එකක් status එකේ මුලට Type කරන්න තියෙන්නෙ.
පහතින් තියෙන්නෙ ඒ වගේ දාන්න පුලුවන් වර්ණ කිහිපයක්.

<fg=b0ffd700> golden
<fg=b0000000> black
<fg=b0ff7f00> orange
<fg=b0ffff00> yellow
<fg=b0ff00ff> light pink

ඔයාට තියෙන්නෙ කැමති පාටට අදාල Code එකේ status එකේ මුලින් type කරන්න, මේ වගේ.

<fg=b06f00ff> Hello Friends, This is blog of Sadeepa

එතකොට ඒක පෙන්වන්නෙ,

Hello Friends, This is blog of Sadeepa

දැක්කනෙ, මෙන්න තවත් වර්ණ

<fg=b0ff007f> dark pink
<fg=b0ff0000> redish pink
<fg=b0800000> brown
<fg=b0ffc0cb> light purple
<fg=b06f00ff> dark blue
<fg=b0c0c0c0> grey
<fg=80ffffff> sky blue
<fg=b000ffff> light blue
<fg=b0bf00ff> purple
<fg=b08f00ff> dark purple
<fg=b0808000> mehandi green
<fg=b0ba55d3> light purple
<fg=b0f000f0> majenta
<fg=b00000ff> blue
<fg=b0b08080> steel grey
<fg=b0000080> movve
<fg=b0964b00> light brown
<fg=f0f00f0f> red
<fg=b000ff00> green
මේක හොඳටම බලාගන්න පුලුවන් Facebook Lite App එකේදි.
ඔය ටිකත් මදිද, එහෙනම් පහතින් හොඳ වර්ණයක් තෝරගෙන එහි HEX අංකය Code එකේ b0 හා > සලකුනත් මැදට යොදන්න.

මේ වගේ, Hex කේතය = 00000ff නම්, 
මෙහෙම දාන්න <fg=b000000ff> blue
මතක ඇතුව Share කරගෙනම යන්න.
සමහරවිට මෙය ඔබේ Web Browser එකේ නොප්න්වූවද ඔබේ මිතුරන් හට ඔවුන්ගේ Browser වල ඔබේ වර්ණවත් Status එක දැකගත හැක.

4 Responses to “කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි”

Vishwajith said...
March 14, 2015 at 11:09 PM

එහෙම දාපු එකක ලින්ක් එකක් දාපන්කෝ අපිටත් බලන්න


Unknown said...
March 15, 2015 at 6:42 AM

ඔය දාපු අය ඉන්නෙ බං Facebook එකේ, Facebook Lite app එකේදි නම් හොඳට පෙන්වනවා මේ codes


Unknown said...
March 15, 2015 at 7:02 AM

http://tiny.lk/rW2QE
http://tiny.lk/3Akl8


parttime said...
March 20, 2015 at 9:28 AM

ඇප්ස් එකේ විතරක් වැඩ කරලා වැඩක් නෑ බං. .........:d


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.