ගණිත විශයට පට්ට මීටර් එකක් වෙන්න මේ Tricks ටික මතක තියාගන්න


ගණිතයට දක්ශ අයත් දක්ශ වෙන්න බලාපොරොත්තු වෙන අයත් මේක බලන්න. වයස කුමක් වුවත් ඔබ නොදන්නා දේවල් මෙහි තිබිය හැක. හදිසියට දාන්න වුනේ වටින දෙයක් නිසා ඉතින්
පරිවර්තනයක් දාන්න වෙලාවක් නැහැ,ගැටලුවක් වෙතොත් comment කරන්න.
10. විශාල හා කුඩා පැත්ත හොයාගන්න

9. Fahrenheit ඒකක Celsius ඒක්ක පරිවර්ථනය
8. පූර්ණ සඛ්‍යා වල භාහ සොයාගැනීම

7. ප්‍රතිශත වලට වටිනාකම් සෙවීමට
6. Pi හී අගය මතක තියාගන්න

5. 11න් ගුන කිරීම
4. භාග සංඛයා එකතුකිරීම හා අඩු කිරීමට සමනලයගෙ හැඩය

3. නවයේ ගුණාකාර

2. ලොකු ලොකු සංඛයා මනෝමයෙන් ගුණ කිරීම

1. 6, 7, 8, 9 ගුණන වගු ඔබේ දෑතින්
දන්නෙ නැති අයත් ඇතිනෙ ඒ අය ගැන හිතලයි මේ ටක දැම්මෙ. මීටර් එකක් වෙන්න මේ ටිකවත් දැනගෙන ඉන්න එක වටිනවා.

3 Responses to “ගණිත විශයට පට්ට මීටර් එකක් වෙන්න මේ Tricks ටික මතක තියාගන්න”

Dr . Janith Nilan said...
January 21, 2015 at 7:38 AM

patta bn mee tika. mama samahara deeval nam dhaenagena hitiya. eeth meeka patta.... :) ;)


Unknown said...
January 21, 2015 at 10:16 PM

එලස්


Thamara Lakshan said...
January 22, 2015 at 1:14 AM

niyamay godak vatina dheyak.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.