මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම

සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ...
8:26 PM by Unknown · 3
ලංකාවම ආවරණය කරමින් අන්තර්ජාලය සපයන්න Google සමාගම ලංකාවට එයි

ගූගල් සමාගමේ loon නමින් හඳුන්වන මෙම ව්‍යාපෘථිය ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන රට ශ්‍රී ලංකාව වන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ අවකාශයට යවන බැලූන් 13ක් හරහා මුළු රට්ටම 3G සබඳතාවය සපයයි. 2015 ජුලි 28 වන දා ඇරඹූ මෙම ව්‍යාපෘතිය ගූගල් සමාගමත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමඟ ගිවිසුමකට එලඹ ඇත.
වායුගෝලයේ රඳවන මෙම බැලූන් භූ මට්ටමේ සිට 20Km පමණ උසකින් ස්ථාපනය...
1:06 PM by Unknown · 8
කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා

ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න.
Download Windows 10
ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න.
Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව...
11:27 AM by Unknown · 4
මිනිස් මොළය උපරිමව දියුණු කළොත් කුමක් සිදු වේද?

සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් භාවිතා කරන අතර විද්‍යාත්මීහූ 12%ක් පමණ තම මොළය භාවිතා කරති.මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාත්මියෙක් වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද භාවිතා කර ඇත්තේ තම මොළයෙන් 16%ක් පමණි.
මෙසේ මොළය ඉතා දියුණු තත්වයකට ගෙන එය 100%ක් ම භාවිතා කළහොත් කුමක් සිදු වේද? කුමක් කළ හැකි වේද? ඒ ගැන Lucy චිත්‍රපටයෙන් පෙන්වලා දීලා තියෙනවා.
Trailer
බලපු...
8:16 AM by Unknown · 8
Adfly වලට වඩා දෙගුණයක් වැඩියෙන් මුදල් උපයන්න වෙබ් අඩවියක් මෙන්න

සුභ දවසක් යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමති අය වෙනුවෙන් ළිපියක් අරගෙන ආවා ඔන්න. මේ වෙබ් අඩවිය හරහා මුදල් උපයන්න ඔයාලට Facebook, Youtube, Blogger, Twitter වගේ වෙබ් අඩවි වල උදව් ගන්න පුලුවන්. මුලින්ම බලමු කොහොමද මුදල් උපයන්නෙ කියලා,
මේ වෙබ් අඩවියෙන් කරන්නෙ අන්තර්ජාලයෙ තිබෙන එක් එක් වෙබ් අඩවි වල වෙබ් ලිපින, URL ආදිය කෙටි Link එකක්...
1:34 AM by Unknown · 3
මේ ලෝකෙ පදාර්ථය කියලා දෙයක් තිබේද?

මේ ගැන හොඳට තේරුම් ගන්න පුලුවන් E = mc^2 සමීකරණයෙන්. ඇත්තම කිව්වොත් ශක්තිය හා පදාර්ථය කියන්නෙ කාසියක දෙපැත්තක් වගේ. යම් පදාර්ථයක් ආලෝකයේ වේගයට ආසාන්න වන විට එහි ස්කන්ධය වැඩි වීමට පටන් ගනී, නමුත් එයට බලපාන කාලය ක්‍රමයන් අඩු වේ. (ආලෝකයේ වේගයෙන් ගමන් නොකරන කෙනෙකුට සාපේක්ශව ආලෝකයේ වේගයට ලඟාවෙන කෙනාට දැනෙන කාලය අඩුයි). ඉතින් මේ ලෝකෙ...
6:53 AM by Unknown · 4
Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි

හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ. පුලුවන් නම් ගෙදර තිඑය්න කණ්නාඩියකුත් අතට අරගෙන වැඩේ පටන් ගන්න.
මම මොකුත් කියන්නෙ නැහැ යාලුවනේ ඔයාලම ගිහින් බලන්න
elgoog.im
තව මෙව්වත් බලන්න
Click to see this
Click to see this
Click to see this
Click to see this
Click...
6:40 AM by Unknown · 3
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.