Software නැතුව File / Folder හැංගීම හා con Folder එක සෑදීම


ඇත්තෙන්ම කිවොත් උඩ තියෙන පින්තූරෙ පලවෙනි Folder 2 හදන විදිය බොහෝ දෙනෙක් දන්නෙ නෑ.
con Folder එක, නමක් නැති Folder එක.ගේමක් නෑ Folder එක click කරා, F2 එබුවා, Alt+255 ඔබලා con හෝ කිසිවක් type නොකර තිබ්බා..

මේවත් කැමතිනම් අත්හදා බලන්න PRN, AUX, CLOCK$, NUL, COM1, COM2, COM3, COM4, COM5, COM6, COM7, COM8, COM9,
LPT1, LPT2, LPT3, LPT4, LPT5, LPT6, LPT7, LPT8, LPT9

ඉතින් ඔය ක්‍රමේ පවිච්චි කරලා Folder එකක් හංගන්න පුලුවන් ක්‍රමයක් SriMal Surath Sandeepa කියන යාලුවා කිව්වා ,මුලින්ම Folder එකේ නම නැති කරන්න, ඊලඟට Folder එක උඩ Right Clcick > Propeties යන්න ,එතන Customize tab එකේ පහත ආකාරයට Folder එකේ Icon එකද අතුරුදහන් කරන්න, ඕක තවත් හංගන්න. ඕනෙනම් General tab එකේ Hidden Property එකත් දෙන්න.
පහල පින්තූරෙ තියෙන්නෙ Hide කරපුවා ආපසු ලබගන්න විදිය.

ඒ ක්‍රමේ පහසු නමුත් කිසිවෙකුටවත් සොයාගත් නොහැකි මෙන්ම සොයාගත්තද එය open කිරීමටද නොහැකි ලෙස සඟවන ක්‍රමයක් තියෙනවා. මුලින්ම Folder option වල පහල Highlight කරලා තියෙන එකේ tick එක අයින් කරල Apply දෙන්නකො,
මුලින්ම බලමු File එකක් හංගන හැටි.

  1. File එකේ නම වෙනස් කරන්න
  2. Extension එක වෙනස් කරන්න .(.exe වගේ)
  3. කොහෙහරි ඕක හංගන්න, (System Files අස්සෙ හරි)
  4. කැමතිනම් Hide කරත් දාන්න.

දැන් ඉතින් Search කරලවත් File එක හොයාගන්න බෑ,හෙව්වත් Extension එක දන්නැතුව Open කරන්න බෑ,ආපසු Fil එක Open කරන්නනම් මුලින් තිබුන Extension එකම දෙන්න.ඉහත අවස්ථාවේනම් (.mp3)

Folder හංගන්නනම් ඒක Archive කරලා File එකක් කරගන්න ඕනෙ, Archive කරනවානම් Password එකක් උනත් දෙන්න පුලුවන්, මෙන්න සුපිරිම Archive Software එකක් >> බාගන්න
ඕක install කරලා Folder එක උඩ Right Click කරලා Add to Archive දීලා Archive කරන්න.

දැං ඉතින් කලින් File එකකට දුන්න ගේමම තමා දෙන්න තියෙන්නෙ.ආපසු Archive කරපු එකක් Open කරන්නෙ File එක උඩ Right Click > Extract Here දීලා.

එහෙනම් මම ගියා.

0 Responses to “Software නැතුව File / Folder හැංගීම හා con Folder එක සෑදීම”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.