මෙන්න තවත් VBS Coding එකත්, කරලම බලනකෝ..


යාලුවනේ අදත් මං අරන් ආවා පොඩි vbs Coding එකක්, 
කලින් කරපු vbs Coding බැලුවෙ නැත්නම් ඒවත් බලගන්න පහලින්.

මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ ඔයාලම කරල බලන්න

  1. Notepad එක open කරන්න.
  2. පහල තියෙන ටික copy කරලා notepad එකේ paste කරන්න
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

  1. දැන් File > Save > (මෙතන Save වෙන type එක all විදියට දෙන්න)  DiscobySadeepa.vbs දීලා, Save කරන්න.
  2. දැන් ඒ save කරපු එක උඩ Double Click කරන්න..
කොහොමද වැඩේ... එලනේ...

දැන් ඕක නවත්තනම්,
  1. Keyboard එකේ Ctrl+Alt+Delete ඔබලා Task Manager එකට යන්න.
  2. එතන Processes කියන tab එකේ  wscript.exe කියන එක End කරන්න.

0 Responses to “මෙන්න තවත් VBS Coding එකත්, කරලම බලනකෝ..”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.