Facebook එකේ වදයක් වෙන අයට පාඩමක් උගන්වන්න මගෙන් Software එකක් - Spam බට්ටා



බ්ලොග් එකට අලුත් පෝස්ටුවක් නැතුව පලුයි වගේ නිසා ඔන්න යාලුවනේ මන් හිතුවා Software එකක්ම දානවා කියලා, ඔයාලට Facebook Chat එකේදි, Comment කරද්දි කරදර කරන අයව මට්ටු කරන්න මේ tool එක පවිච්චි කරන්න පුලුවන්.
මුලින්ම මේ Spam බට්ටව බාගන්නකො මෙතනින්. 
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
(Only for educational purpose)
ඔයාට පුලුවන් එකම Message එක හෝ එකම Comment එක දිගටම දාගෙන යන්න,හිතාගන්න බැරි වේගයකින්. මුලින්ම ඕනෙ Message එක හෝ comment එක type කරන්න Software එකේ.
Interval එක 1000 දුන්නොත් තත්පරයකට එක බැගිනුයි වෙන්නෙ, 1 දුන්නොත් තත්පරයකට 1000 බැගිනුයි වෙන්නෙ.Repeat කියන තැනින් තමා දාන්න ඕනෙ Message/Comment ගාන දෙන්නෙ.
පලවෙනි අවස්ථාවේදි පොඩ්ඩක් අවුල් යයි ඒ නිසා interval එක 1000ම තියලා කරන්න.
ඔය ඔක්කොම කරලා Start ඔබන්න

දැන් Chat Box එක හෝ Comment Box එක මත click කරන්න විතරයි තියෙන්නෙ :) වැඩේ හරිනේ ...
Comment කරද්දි පරෙස්සමින් Block වෙන්නෙ ඉඩ තියෙනවා.

Koththamalli 6_8 Mix DJ Sadeepa


Download >>>> http://tinyurl.com/oya29l7

Share කරගෙනම යන්නකො එහෙනම් භාන්ඩෙ.

0 Responses to “Facebook එකේ වදයක් වෙන අයට පාඩමක් උගන්වන්න මගෙන් Software එකක් - Spam බට්ටා”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.