සිංදුවක කටහඬ ඉවත් කරන්න/කටහඬ විතරක් ගන්න වගේ වැඩ ගොඩක් කරල දෙන ගින්දර භාන්ඩයක් මෙන්න....



අනං මනං කතා නෑ මෙන්න බාගන්න Link එක ;) 
පහල තියෙන පියවර 6න් පෙනන්නෙ කටහඬ ඉවත් කරන ආකාරය, ඒ වගේම කටහඬ විතරක් ගන්න ආකාරයත්, Robot Voice වගේ දෙන්නත් පුලුවන් එතනින්නීටත් වඩා ගොඩක් වැඩ ගන්න පුලුවන් මේකෙන් අරන්ම බලන්නකෝ.
ලිපිය දාන්න හිතුනෙ ගොඩාක් අයට මේක අවශ්‍ය වෙලා තිබ්බ නිසා, එහෙනම් මං ගියා.
(If this requires a crack, please find it from internet)

6 Responses to “සිංදුවක කටහඬ ඉවත් කරන්න/කටහඬ විතරක් ගන්න වගේ වැඩ ගොඩක් කරල දෙන ගින්දර භාන්ඩයක් මෙන්න....”

Unknown said...
July 8, 2014 at 7:43 AM

මම ඕක පාවිච්චි කරා... ඒත් සෙට් උනේ නෑ බං "Audacity" එකත් ඔය වගේමයි.. අනේ මන්දා බං? මං දාන සිංදුවල අවුලක්ද? සොෆ්ට්වෙයා එකේ අවුලක්ද කියලා හිතාගන්න බෑ


Unknown said...
July 8, 2014 at 10:48 PM

hodama quality ganna amarui,eth samanya ganakata morpher eken ganna puluwan mchn


Unknown said...
July 9, 2014 at 2:58 AM

kata hada witharak ganna widiya nane macho


Unknown said...
July 9, 2014 at 6:08 AM

voice remover wenuwata voice extractor dahan machooo


Unknown said...
August 2, 2014 at 9:18 AM

Thank z Jaya WeWa


Unknown said...
August 6, 2014 at 11:49 PM

elzz


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.