Windows වල හැංගිලා තියෙන Wallpapers / Themes / Videos / Sounds අරන්නෙ මෙහෙමයි..


මේක හරිම සරලයි :) Computer > Local Disk (C) එකට ගිහින් .jpg කියලා search කරන්න Windows වල තියෙන ඔක්කෝම Wallpapers ටික එනවා, ඒවා උඩ Right Click කරලා Open File Location දෙන්න අර කීව Themes ටිකත් එනවා,
ඔය ජිල්මාට් එකමයි අනිත් ටිකට >>> 
  • Sounds - wav , wma
  • Video - wmv , avi
  • Photo - png , jpg ,gif

0 Responses to “Windows වල හැංගිලා තියෙන Wallpapers / Themes / Videos / Sounds අරන්නෙ මෙහෙමයි..”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.