ඔබේ පරිගණකය කතාකරන විදියට හදාගන්න



මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා..
ලේසිම විදිය මුලින් කියන්නම්කෝ..
Start> All programs> Accessories > Ease of access > Narrator
කියන එක Open කරන්න
දැන් පුරුදු විදියට Computer එකේ වැඩ කරන්නකෝ කවුද නෝනා කෙනෙක් ඔයා කරන කියන ඔක්කොම කියවන්න ගන්නවා ;)

මෙන්න දෙවෙනි ක්‍රමය,
මේකත් කලින් වගේ Notepad එකෙන් කරන්නෙ,

  1. Notepad එක open කරන්න.
  2. පහල තියෙන ටික copy කරලා notepad එකේ paste කරන්න
     Dim Message, Speak
          Message=InputBox("Enter text","Speak")
          Set Speak=CreateObject("sapi.spvoice")
          Speak.Speak Message


  1. දැන් File > Save > (මෙතන Save වෙන type එක all විදියට දෙන්න)  PCtalkbySadeepa.vbs දීලා, Save කරන්න.
  2. දැන් ඒ save කරපු එක උඩ Double Click කරන්න..
  3. දැන් එන Window එකේ ඔයා කැමති දෙයක් type කරලා OK කරන්න...
දැන් ඔයා type කරපු එක එයා කියවයි

1 Responses to “ඔබේ පරිගණකය කතාකරන විදියට හදාගන්න”

Unknown said...
March 11, 2017 at 9:11 AM

adoo elaaa bn. thnx


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.