ගෙදරදිම කරන්න සරළ නිර්මාණ 5ක්


මගෙ නිර්මාණ වලට යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලට ස්තූතියි. ඉතින් අද හිතුවා සරළ නමුත් විනෝදාත්මක නිර්මාණ ටිකක් ගෙන්න. මේ ටික හොයාගත්තෙ විදෙස් වෙබ් අඩවියකින්. කස්ටිය කැමති නිසා ඔන්න බලන්න Try පාරක් දාන්න.

  • දත් බුරුසුවෙන් රොබෝ කෙනෙක්ව හදමු
කුඩා Vibrate මෝටරයක් මෙලෙසින් දත් බුරුසුවකට අමුණා මේ රොබෝව හදාගන්න.
  • බැලුන් බලයෙන් දුවන කාර් එක
පුම්මබ්පු බැලුමක් මේ විදියට සෙල්ලම් කාර් එකක අමුනලා ඒ වැඩේ කරගන්න පුලුවන්.
  • කඩදාසි රොකට්ටුව සමඟ එය දියත් කරවනය
රබර් හෝ ඉලස්ටික් වැනි දෙයකින් සෑදූ රොකට්ටු දියත් කරවනයට කටුවක් තුඩට ඇමිණූ රොකට්ටුව යොදා මේ නිර්මාණය සාදාගන්න.
  • කැටපෝලය
කාඩ්බෝඩ් එකක් රෝල් කරලා ඒක ව්අටේට රබර් පටි ඇදල තමයි මේ හැන්ද රඳවලා තියෙන්නෙ.
  • පැරශුට් එක
මේක හදපු අයත් ඇතිනෙ බත් ඔතන්න ගන්න කොල වල කෙළවරට නූල් හතරක් අමුනලා ඒවගෙ අනිත් කෙළවරට පොඩි බරක් අමුනපු එක.

5 Responses to “ගෙදරදිම කරන්න සරළ නිර්මාණ 5ක්”

Thamara Lakshan said...
January 2, 2015 at 6:52 PM

ලේසි වැඩ වුනත් දැන ගත්තු එක හොදා :o


Unknown said...
January 2, 2015 at 9:21 PM

පට්ට නිර්මාණ ටිකක් හරිය...........


Thamara Lakshan said...
January 3, 2015 at 1:47 AM

දාපන්කො Comment එකක් teachcyber.blogspot.com


Unknown said...
January 3, 2015 at 5:29 AM

දෙන්නටම ස්තූතියි


DiscoveryCM said...
March 24, 2015 at 4:14 AM

රොක‍ට් එක ඇගිලි දෙක අතරට දාපු රබර් බෑන්ඩ් එකකිනුත් දියත් කලෑකි
එල (h)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.