සිලිකා ජෙල් වලින් ලබාගත හැකි ඔබ නොදත් ප්‍රයෝජන තොගයක්



ජම්බො පීනට් එහෙම කාපු අය දැකලා ඇති ඒවා ඇතුලෙ තියෙන සිලිකා ජෙල් පැකට් එක. ඔව් අන්න ඒවා ගැන තමයි මේ කියන්නෙ.ඒත් ඉතින් ගටත්ත එක කනවා මිසක් ඔය පුංචි පැකට් එකෙන් වැඩක් ගන්නෙ නැහැනෙ යාලුවො. හැබැයි මේ ළිපිය කියෙවෙව්වට පස්සෙ නම් ඒ වැඩේ ආයෙ කරන්නෙ නැහැ ඔයාලා.

සිලිකා ජෙල් පැකට් එක මේවත් එක්ක තියන්න එතකොට බලාගන්න පුළුවන් වැඩේ වෙන ලස්සන.හැබැයි මෙව්ව එක්ක සිලික ජෙල් කලවම් කරගන්න එපා, එව්වා තියෙන පැකට් එකේම තියෙද්දි පහත දේවල් ගබඩාකරන පෙට්ටියට හෝ බෑගයට සිලික ජෙල් පැකට්ටුව දමන්න.

බීජ වර්ග තෙතමනයෙන් ආරක්ශා කිරීම
ලෝහ උපකරණ ඔක්සයිඩ බැඳිමෙන් වළකාගැනීමට
පරණ දුර්ගන්ධය හමන පොත් ව්අලට සුවඳක් ලබාදීමට
නත්තල් සැරසිලි නැවුම් ලෙස තබාගැනීමට
ඉක්මනින් මල් වේලාගැනීමට
ලිනන් රෙදි හා සපත්තු තෙතමනයෙන් රැකගැනීමට
ආහාර, ආහාර රසගන්වන දෑ,සත්ව ආහාර ආදිය වියලිව තබාගැනීම
ජිම් එකට ගෙනියන බෑග් එකටත් සිලිකා ජෙල් පැකට් ටිකක් දාන්න,තෙතමනයෙන් ඇතිවන බැක්ටීරියා වලින් ආරක්ශාවෙන්න පුළුවන්.
පින්තූර ආරක්ශාකරගැනීමට
කැමරා උපකරණ වියලිව තබාගැනීමට
Makeup ටික පරස්සම් කරගන්න
පෝන් එක වේලගන්න
වාහනේ වීදුරුවල තෙතමනය ඉවත් කරන්න
රේසර් එක මලකඩ කවාගන්නෙ නැතුව තියාගන්න

4 Responses to “සිලිකා ජෙල් වලින් ලබාගත හැකි ඔබ නොදත් ප්‍රයෝජන තොගයක්”

Thamara Lakshan said...
January 16, 2015 at 9:50 PM

මම හිතුව මේ Site එක නතර කලා කියල.
මට පොඩි Help එකක් ඕනෙ. මගෙ බ්ලොග් එකේ Header එකේ තියෙන Image එක දික් කර ගන්නෙ කොහොමද?
teachcyber.blogspot.com


Unknown said...
January 17, 2015 at 1:14 AM

දිග වැඩි image එකක් දාන්න


Thamara Lakshan said...
January 17, 2015 at 5:39 PM

දිග වැඩි Image එකක් තමයි දැම්මෙ.


Unknown said...
January 18, 2015 at 6:13 AM

template එක support කරන උපරිම ප්‍රමාණය තමා ඉතින් දෙන්නෙ


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.