ගුවන් සේවා ගැන ඔබ නොදත් රහස්



ගුවන් යානාවල සිදුවන මේ රහස් ඇහුවොත් ඔබ පුදුම වන බව නිසැකය.
20. Oxygen masks මිනිත්තු 15ක් පුරා ක්‍රියාත්මක වේ.
19. හදිසි ගොඩබැස්වීමකදී ගුවන් යානයේ විදුලි පහන් අඩු ආලෝකයෙන් තබන අතර එය ඇස් වලට පහසු වේ.


18. ගුවන් නියමුවන්ගේ ආහාර මගීන්ගේ ආහාර වලට වඩා වෙනස්ය

17. බොහෝ විට විදුලි කෙටීම් නිසා ගුවන් ගමන් අඩාල වේ
16. ගුවන් යානාවේ උපදෙස් සපයන්නන් මගීන්ගේ ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරන්න උපදෙස් දුන්නද ඔවුන් තම ජංගම දුරකථන ක්‍රියාත්මකව තබා ගනී.
15. අත්දැකීම් වලින් අඩු ගුවන් නියමුවන් විශාල ගුවන් යානා පදවන අවස්ථාද ඇත.

14. මිනිස් අවයව වුවත් ගුවන් මඟින් ගෙන යා හැක.

13. ගුවන් නියමුවා හා උප ගුවන් නියමුවා තම රාජකාරි සම සේ බෙදාගෙන කටයුතු කරති.
10. සමහර ගුවන් නියමුවන් ගුවන් ගමන් අතරතුර නිදා ගනී.
9. ගුවන් සේවිකාවට tip එකක් දීමෙන් ඇයගේ උසස්ම සේවය තමා වෙත ලබාගත හැක.
8. යම් හෙයකින් කිසිවෙකු 
නානකාමරයේ සිරවී සිටියහොත් ගුවන් සේවිකාවන් හට එයට ඇතුලුවීමට රහස් අගුලක් පිටින් සවිකර ඇත.

7. වැසි දිනවලදී ගුවන් යානා ගොඩබැස්වීමට තම පථය මදක් වෙනස් කිරීමට ජාත්‍යන්තර වශයෙන් ගුවන් නියමුවන් හට අවසර ලබා දී තිබේ.
6. ගුවන් යානයේදී ලබාදෙන කෝපි සෑදීමට ගන්නා ජලය ඔබ සිතන තරම් පිරිසිදු නැත.
5. SkyMall සඟරාවේ තිබෙන භාන්ඩ ඊට වඩා අඩු මිලට අන්තරජාලය හරහා මිලදීගත හැක.
4. ඔබේ බෑගයේ කම්පනය වන යමක් ගුවන් සේවිකාවක් විසින් දුටුවහොත් ඔබේ බෑගය පරික්ශාකර බැලීමට ඇයට අවසර ඇත.
3. ප්ලාස්ටික් වලින් ආවරණය කරලා තිබ්බත් ඔය Headphones අලුත් එව්වානම් නෙවේ.
2.ඔබේ බෑගය අගුලු තබා නොතැබීම තවත් බොහෝ පිරිසකගේ අතට එය පත්වීමට හේතු වේ.(විසිරුම නියෝජිතයන්, දොරටු නියෝජිතයන්, හා සෙසු මගීන් පවා එය විවෘත කර බැලිය හැක)
1. ඔබට ලැබෙන කොට්ට පොරෝනා නැවත් නැවත් භාවිතා කරන ඒවාය.

2 Responses to “ගුවන් සේවා ගැන ඔබ නොදත් රහස්”

Thamara Lakshan said...
January 23, 2015 at 7:57 PM

මමත් ගුවන් නියමුවෙක්. හැබැයි මම නම් නිදා ගන්නෙ නෑ. :o


Unknown said...
August 16, 2015 at 7:31 AM

Moda article ekak


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.