2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න


දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.

8. iPhone 7
Conceptual Designs for Smartphones due in 2015 8

7. BlackBerry Odyssey
Conceptual Designs for Smartphones due in 2015 7 
6. HTC One (M9)
Conceptual Designs for Smartphones due in 2015 6 
5. LG G4
Conceptual Designs for Smartphones due in 2015 5
4. Microsoft Lumia “Spinner Phone”
Conceptual Designs for Smartphones due in 2015 4
3. Samsung Galaxy S6
Conceptual Designs for Smartphones due in 2015 3
2. Samsung Galaxy Note 5
Conceptual Designs for Smartphones due in 2015 2
1. Sony Xperia Z4, Z4 Compact & Z4 Ultra
Conceptual Designs for Smartphones due in 2015

5 Responses to “2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න”

Thamara Lakshan said...
January 3, 2015 at 7:26 AM

ela niyamai


Unknown said...
January 3, 2015 at 11:01 PM

අපිට ඔ්වා හරියන්නෑනේ............. තාම මගේ ලග තියෙන්නේ 1100 ඒකක්..............


Thamara Lakshan said...
January 3, 2015 at 11:05 PM

ඔන්න මම හොයා ගත්ත මේ Website එකේ text කොපි කරන්න විදියක්. බොරු කියලද හිතන්නෙ.
:-d:-d:-d:-d:-d:-d:-d:-d:-d:-d:-d:-d:-d

Olympic වලටත් Video Games?

E-Sports නොහොත් තරඟකාරී Video Games ඔලිම්පික් ක්‍රීඩා වලටත් ඇතුලත් විය යුතු බව Warcraft පරිගණක ක්‍රීඩාවේ නිර්මාතෘ විසින් BBC පුවත් සේවය වෙත පවසා ඇත.
Blizzard Entertainment හී ප්‍රධාන නිර්මාණ නිලධාරී වන Rob Pardo පවසා සිටින්නේ "ක්‍රීඩාව" යන්නට පුළුල් අරුතක් ඇති බව හා මෙම Video Games පවා හොඳ ක්‍රීඩාවක ස්වරූපය ගන්නා අතර,
ඔලිම්පික් වෙනුවෙන් e-sports සඳහා වැඩි එකඟතාවක් පවතින බව සැබෑවක් වන බවයි.මොහු යුධමය පරිගණක ක්‍රීඩාවක් වන Starcraft හී නිර්මාතෘද වේ.
e-sports ක්‍රීඩා ලෝලීන් මිලියන ගනන් මෙලෙසින් පවත්වන Video Games නැරඹීමට පැමිණේ. මෙලෙසින් විශාල ජනකායක් එක් රැස් කරන e-sports ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත් වේද?
වැඩිදුරටත් අදහස් දක්වමින් Pardo මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් ක්‍රීඩා පරිගණක Graphics සමඟ රිසිසේ නිපදවිය හැකි නිසා එහි තරඟකාරී බවත් ත්‍රාසයජනක බවත් ඉහල තැනකට පැමිණෙන වගයි.:o


Unknown said...
January 4, 2015 at 2:58 AM

ඔය ක්‍රමෙන් ඔයාගෙ බ්ලොග් එකත් කොප්ය් කරන්න පුලුවන් ;-)
ස්තූතියි comment වලට


Thamara Lakshan said...
January 4, 2015 at 3:32 AM

කොපි කරන්න බැරි ඕනම Site එකක් කොපි කරන්න පුලුවන්. මේකට එක එක විදි තියෙනව. මේක තමා ලේසිම විදිය. Software ඕන නෑ.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.