VB වලින් C# වලටත් C# වලින් VB වලටත් පෙරලන්න මෙන්න භාන්ඩේ



ගොඩක් යාලුවො කියන කතාවක් තමයි මම VB කරලා තියෙන්නෙ බං ඒත් C# නම් දන්නෙ නෑ වැඩේ අමාරුවෙයිද කියන එක. දැන් ඉතින් පොඩක්වත් බයවෙන්න දෙයක් නෑ මේ Code Converter එකත් එක්ක. http://www.developerfusion.com/tools/convert/vb-to-csharp/

2 Responses to “VB වලින් C# වලටත් C# වලින් VB වලටත් පෙරලන්න මෙන්න භාන්ඩේ”

Thamara Lakshan said...
January 4, 2015 at 3:34 AM

එල. පට්ට. සුපිරි.


Thamara Lakshan said...
January 4, 2015 at 7:28 AM

අයියෝ මම තව Copy කලෙත් නෑ. දැන්මම කේන්ති අරගෙන ඉවරයිනෙ. Sorry බං . මොකක්ද ඔය DMCA කියන්නෙ?


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.