Arduino #1 වැඩ ඇල්ලීම



වැඩේ මෙතන ඉඳන්ම අල්ල ගත්තොත් අමාරු වෙන්නෙ නෑ. ඊයෙ ලිපියෙන් Arduino ගැන හැඳින්වීමක් හා එය ලබා ගන්නෙ කොහොමද කියලත් කිව්වා. බලපු නැති අය මෙතනින් යන්න http://sadeepa01.blogspot.com/2014/12/arduino-programming.html
දැන් අපිට තියෙන්නෙ අරගත්ත Arduino Board එකේ Drivers Install කර්ගන්න එක. 
සම්පූර්ණ ලිපිය මෙතනින් http://arduinotutes.blogspot.com/2014/12/arduino-1.html

ඉදිරියට arduinotutes.blogspot.com හරහා මෙම පාඩම් මාලාව ලබා දෙන්නෙමි.

4 Responses to “Arduino #1 වැඩ ඇල්ලීම”

Unknown said...
December 27, 2014 at 10:32 PM

කොහෙන්ද Arduino එකක් හොයා ගන්නෙ.internet එකේ විතරනෙ තියෙන්නෙ.Paypal ගිනුමක් නම් තියෙනව. ඒත් ඒකට සල්ලි දාන්නෙ කොහොමද? :-?


Unknown said...
December 28, 2014 at 2:57 AM

ලංකාවෙත් තියෙනවා, ඉලෙක්ට්‍රොනික් කොටස් විකුණන තැන් වලින් විමසලා බලන්න.


Unknown said...
December 28, 2014 at 11:13 AM

ඔය void setup(), void loop() method/function දෙක ගැන පොඩි දෙයක් කියන්න ඕන.

void setup() මෙතඩ් එක බෝඩ් එකට පවර් ලැබිලා පොරෝග්‍රෑම එක රන් වෙද්දි එක පාරයි වැඩ කරන්නෙ.ඒකයි අපි ඒකට initialize data දෙන්නෙ. ඒත් void loop() මෙතඩ් එක බෝඩ් එකෙන් පවර් කට් වෙනකන්, ප්‍රෝග්‍රෑම එක ඉවර වෙනකන්ම දිගටනම නැවත නැවත රන් වෙනවා.


Unknown said...
December 28, 2014 at 6:51 PM

thanks yaluwa. :-)) eka hari. reset kaloth mula idan run wenawa


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.