අසල්වාසීන්ද පුදුමයට පත් කළ මොහුගේ ගරාජයේ තිබූ දෙය ඔබ පුදුම කරාවි


මොකක්ද මෙතරම් සැකසහිතව ඔහු ගරාජයේ සිදු කළේ?
තමන්ගෙම කියලා Racing Car එකක් තියාගන්න කවුද කමැති, නමුත් එවැන්නක මිළ අසන විට එයට ඇති කැමැත්තද නැති වන එක අසන්නට දෙයක් නොවේ. ඉතින් මේ කියන්න යන්නෙ වසර හතරක් පුරාවට ඩොලර් 90,000ක් පමණ යොදවා වටපිටාවේ ඇති අමුද්‍රව්‍ය භාවිතා කරමින් තැනූ Racing Car එකක් ගැනයි. පහතින් තියෙන්නෙ මුල සිට මේ නිර්මාණය් සිදු කිරීමට වැය වූ කාලයේදී ඔහු සිදු කලේ කුමක්ද යන්නයි.
පළමුව තිබෙන්නේ වාත්තු කරන ලද ලෝහ Body එකට පොටි තැවරීමයි.

දැන් තියෙන්නෙ වැලි කඩදාසියකින් පොලිශ් කරන්න තමා.
ඔය කරා මදිද? එහෙනම් මෙන්න.
පොටි වේලුනාට පස්සෙ තියෙන්නෙ පළමු ආලේපණය දාන්න.
පළමු වර්ණ ගැන්වීමෙන් අනතුරුව මෙන්න පෙනුම.
රීළඟට තියෙන්නෙ අභ්‍යන්තර ස්ථාපනය තමයි.
ඒ වැඩෙත් ඉවරයි දැන් තියෙන්නෙ වාහනේ එළියට දාලා පලවෙනි පරීක්ෂණ ධාවනය තමා.
පළමු ධාවනයෙන්ම යාලුවොන්ගෙනුයි පාරෙ හිටපු අයගෙනුයි ලැබුණු ප්‍රතිචාරත් සටහන් වුණා.
හොඳට Finishing එකකුත් දෙන්න ඕනනෙ, මොකද කියන්නෙ කළු පාට හොඳයි නේද?
එලකිරි තමා නියමයි! 
මේ ඉන්නෙ වාහනේ සාඩම්බර නිමැවුම්කරු.

3 Responses to “අසල්වාසීන්ද පුදුමයට පත් කළ මොහුගේ ගරාජයේ තිබූ දෙය ඔබ පුදුම කරාවි”

Unknown said...
December 22, 2014 at 4:16 AM

උවමනා වෙන්නේ සිහිනයයි උනන්දුවයි විතරයි


Unknown said...
December 23, 2014 at 8:10 PM

අනිවා ඒකනම් ඇත්ත


Unknown said...
December 27, 2014 at 2:57 AM

:d :-d


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.