Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා



මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

Computer එකෙන් TV බලනවානම් ඔයාලට Dialog Dongle එකකින් Internet Connect වෙලා එයාලගෙ Site එකෙන් බලන්න පුලුවන් මේ Link එකෙන් ගිහින්. Get MYTV on your Computer!

Android වලින් බලනවානම් Dialog Sim එකක් තියෙන ඕනම Android Phone එකකින් පුළුවන්. මෙතනින් ගන්න ඒ TV app එක. Dialog TV App

හැබැයි ඔයාලට මේ නොමිළේ දෙන Free Zone නාලිකා හැරුණම දවසට රු. 3/- වගේ ගානකට තවත් නාලිකා Package ගන්න පුලුවන්. ඒ කොහොමවුනත් මෙයාලා Data වලට සල්ලි කපාගන්නෙ නැහැ.
වැඩේ Sure නැති අය මෙතනින් ගිහින් Dialog නිල වෙබ් අඩවියෙන්ම වැඩේ කරගන්න -- Dialog






26 Responses to “Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා”

Unknown said...
December 11, 2014 at 4:20 PM

මටත් වටිනව.හැබැයි මගෙ තියෙන්නෙ mobitel. :((


Unknown said...
December 19, 2014 at 3:03 AM

free zone 9 පෝන් එකෙන් බලද්දි ඩේටා ඔෆ් කරද්දි බලන්න බෑනේ


Unknown said...
December 19, 2014 at 4:09 AM

dialog my tv වලින් Data on කරන්න කිව්වට ස්අල්ලි කැපෙන්නෙ නෑ


Unknown said...
December 19, 2014 at 10:41 PM

machan etahh data kapenawa neda a


Unknown said...
December 19, 2014 at 11:07 PM

නෑ බං කැපෙන්නෙ නෙහැ data on කරද්දියි off කරද්දියි බලන්න කෙපිලා නෑ


Unknown said...
August 3, 2015 at 5:20 AM

IP TV


A2Z News said...
September 17, 2015 at 8:24 PM

IPTV ගන්න විදියක් නැද්ද mcnම්ක්න්,,,,,,,,,,,,,??????????????/


Unknown said...
February 27, 2016 at 1:45 AM

lap eken baladdi data kapenawane ban,


Unknown said...
March 10, 2016 at 3:10 AM

Windowsphone walata me feature eka nadda machan...


NuwanHunter said...
May 31, 2016 at 1:59 AM

එලකිරි....


onlinemony360.blogspot.com said...
June 27, 2016 at 9:04 AM

ela bro


Unknown said...
October 2, 2016 at 8:15 PM

Macho lap1k ta Daganda baredada....?


Unknown said...
October 7, 2016 at 6:20 PM

web ekata yanna be ne bn


Unknown said...
October 7, 2016 at 6:21 PM

web ekata yanna be ne bn


Allinone said...
October 29, 2016 at 6:39 AM

ලංකාවෙ channels බලන්නත් සල්ලි දීලා pakage එකක් active කරන්න ඕනෙනෙ


Unknown said...
November 6, 2016 at 6:43 AM

ඩේටා ටිකක් කැපෙනවනෙ බං. රුපියල් දහයක් විතර කැපෙනවා එක පාරකට. ඇයි ඒ? Dialog tv software එකක් නැද්ද PC එකට දාගන්න


MAchan1948 said...
December 4, 2016 at 6:13 PM

හී හී.අපිනම් ටීවී බලද්දි සල්ලි කැපෙන්නෙත් නෑ.ඩේටා කැපෙන්නෙත් නෑ 100% free😂😂


Tharux said...
March 14, 2017 at 2:44 AM

dialog dongle ma oneda


Unknown said...
March 21, 2017 at 8:28 AM

meka


Unknown said...
March 21, 2017 at 8:29 AM

meka boru kiyanne


dinesh said...
August 29, 2017 at 4:15 AM

dialog dongalma onada?


Unknown said...
May 17, 2019 at 7:18 AM

maru honde


Ceylon Tea said...
June 16, 2019 at 12:05 AM

Mobitel flex tv hodayi


Unknown said...
November 4, 2019 at 5:06 AM

ftta


Unknown said...
May 17, 2021 at 7:20 PM

kohomada meka instrol karaganne


John Cenna said...
February 11, 2022 at 7:31 AM

Really Good Work Done By You...However, stopping by with great quality writing, it's hard to see any good blog today.
CRACKPEDIA
cracksoftwarefreedownload.com
Anni Crack
AIDA64 Extreme / Engineer Crack


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.