ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ




අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය කරලා දෙයි.


4 Responses to “ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ”

DiscoveryCM said...
December 12, 2014 at 8:11 AM

සුපිරි සහෝ එල...


Unknown said...
December 12, 2014 at 5:57 PM

blogs tricks tikak onee..@-)


Unknown said...
December 12, 2014 at 8:08 PM

ස්තූතියි ඔබට, බ්ලොග් tricks හැකි අයිරින් ලබාදෙන්නම් :)


Unknown said...
December 13, 2014 at 5:19 AM

අන්න හොදා =))


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.